• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඇඟිල්ලෙ තරමටද සේරම වෙන්නෙ

April 25, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ඇඟිල්ලෙ තරමටද සේරම වෙන්නෙ
Share on WhatsAppShare on Facebook

හස්ත රේඛා ශාස්ත්‍රය සත්‍ය විද්‍යාවකි. මෙම ශාස්ත්‍රයද ස්වභාවධර්මය හා සම්බන්ධ වන විද්‍යාවක් ලෙස හඳුන්වා දිය හැකි බව ගැඹුරින් බලන කල අපට සිතේ. හිරු, සඳු මිනිසාට, මිනිසාගේ ශරීරයට සිතුවිලිවලට ඍජුවම බලපානු ඇත. එසේම හිරු, සඳු දෙදෙනාගේ ප්‍රමුඛත්වයෙන් වන දේශගුණික, කාලගුණික විපර්යාසයන්ද මිනිසාට බලපායි. ඒ ආකාරයටම විශ්වයේ ග්‍රහ වස්තූන් සියල්ලමද මෙවැනි කාලගුණික, දේශගුණික විපර්යාසයන්ට යටත්ව ඒකාබද්ධ වී පවතී.
අත්ල හා ඇඟිලි පිළිබඳව අප මුලින්ම විමසා බලමු. හස්ත රේඛා අනුව ඇඟිලි කොටස් 4කි.

  1. සිනිඳු ඇඟිලි
  2. මිටි ඇඟිලි
  3. දිග ඇඟිලි
  4. ගැටිති ඇඟිලි
    ආදී වශයෙනි.

    මීට අමතරව පළල් ඇඟිලි, පැතලි ඇඟිලි, ඇඟිලි පුරුක් දිග ඇඟිලි, මධ්‍යම ප්‍රමාණයේ ඇඟිලි වශයෙන් තවත් බොහෝ ඇත.

    සිනිඳු ඇඟිලි – මෙම ඇඟිලි ඇත්තාට හෝ ඇත්තීට කලාකාමී අදහස් ඇත. හිත හොඳ ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, සැරපරුෂකම් නැත. සාමයෙන් තම ව්‍යාපාර දියුණු කරගනිමින් කාලය ගෙවයි. තවත් කෙනෙකුගේ දියුණුවට අතහිත දෙයි. හොඳ ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාර ස්වෝත්සාහයෙන් දියුණු කරගෙන රථවාහන මිලදී ගනී.
    කිසිදු විෂයක් පිළිබඳව කල්තියාම සිතන්නේ නැත. ක්‍ෂ්ණික තීරණ ගනී. ඒවායින් ජය අත් වෙයි. මොවුන්ගේ මිත්‍රශීලී බවක් දක්නට නැත. මිතුරන් සීමා සහිතව ඇසුරු කරයි. සෑම මොහොතකම උත්සාහයෙන් කටයුතු කරයි. සිනිඳු ඇඟිලි හිමි අය නිතරම පරාජය වේ යැයි සිතන්නේ දිනන්නට බැරි බවත් හිතේ පැලපදියම් වී ඇති නිසාය. ආදරය සම්බන්ධ ගැටලුවලදී මනසින් සිත පිනා කටයුතු කරයි. වැඩකදී කිසිවෙකුට සවන් නොදෙයි.

    මිටි ඇඟිලි – ආදර සබඳතාවලදී ඇති අහංකාරකම, උද්ධච්ඡකම ආදී ගතිගුණයන් නිසාද කතාව නිසාද ඒවා අත්හැරේ. පිරිමියෙක් නම් බිරියට කරදර කරමින් ජීවත් වෙයි. දරුවන් අඩුයි. දරුවන්ට අධ්‍යාපනයක් සැලකීමක් නොකරයි. පිට අයගේ උපකාර මත ලැබෙන දරුවන් ඉගෙනගෙන පියාට සලකයි. දරුවන්ට, බිරියට බැණවදී, බැරිම තැන බිරිය මොහු අතහැර යයි. ඒ ආකාරයට සම්බන්ධතා පලුදුකර ගනී.

    දිග ඇඟිලි – ශක්තිමත් මතක ශක්තියකින් යුත් දිග ඇඟිලි ඇත්තන් පින්වන්තයි. කරන ක්‍රියාව හරියටම කරයි. යහපත් ගෘහ ජීවිතයක් ගතකරයි. ස්ත්‍රියක් නම් පින්වන්ත සැමියකු ලබා පුරුෂයකු නම් පින්වන්ත බිරින් ලබා විවාහය සාර්ථක කරගනී. යමක් කිරීමේදී තවත් අයගේ මතයටද සවන් දෙයි. නිතරම තමන්ට වාසිදායක කොටසක්ද ඉතිරිකර ගනී. නිරතුරුවම ලස්සනට අඳින්නට, පලඳින්නට කැමැතිය. ඒවාට මිල – මුදල් නිර්ලෝභීව වියදම් කරයි. ඇඳුම්, පැලඳුම් බොහෝ ඇත.

    ගැටිති ඇඟිලි – ඉතාම අවංක, තණ්හා ආශාවලින් තරමක් දුරට බිඳුණු කෙනෙකි. කඩිසරව වැඩ කරයි. තමාගේ වැඩ අතහැර අනුන්ට කරයි. යුක්තියට වැඩ කරන අයුක්තිය පෙන්වන්න බැරි ක්‍ෂණික කේන්තිකාරයෙකි. සමහරවිට ඉතා ඉවසිලිවන්තව කටයුතු කරයි. එකට එක කියන, සැර පරුෂ බිරිඳක් ලැබුණොත් විවාහ දිවිය අවුල් වියවුල් වෙයි. ඒ යුක්තියට වැඩ කරන නිසාය. නුවණ වඩන, පොත් නිතර කියවයි.

    පොඩි ඇඟිලි – මෙම පැතලි ඇඟිලිවලින් යුත් හස්ත හිමි අය යහපත් හොඳ අයයි. ඉතා සිහි නුවණින් කටයුතු කරයි. වැඩ වරද්දා ගන්නේ නැත. සතුටින් ජීවිතය ගෙනයයි. ධනය ධාර්මිකව උපයා, සපයා ගනී. කලකදී විශාල ව්‍යාපාර සංයුතියක් ඇති වෙයි. නිහතමානී බව නිතරම අගයයි.

    ඇඟිලි පුරුක් දිග ඇඟිලි – කුඩා කල සිට හොඳින් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයක නිරත වී පසුව හොඳ රැකියාවක් හෝ රැකියාවන් කිහිපයක් කිරීමට භාග්‍ය උදාවෙයි. නිතර නිතර කොන්දේ අමාරු සෑදේ.
SendShareShare
Previous Post

FB හොල්ලපු බේකරියේ බෙල්ටා

Next Post

මහා සංඝරත්නය හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ජාවක් (PHOTOS)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.