• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව වීසා නිකුත් කිරීමේ ක්‍රමය වෙනස් කිරීමෙන් බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුවෙලා! ‌රටට ලැබිය යුතු ඩොලර් විශාල ප්‍රමාණයක් පිටරට සමාගම්වලට ගෙවන්න වෙලා! කාගෙ වුවමනාවටද මෙහෙම කළේ? බංකොලොත් රටෙනුත් ඩොලර් පිටකරන්න තීන්දු කරන්න කලින් මූල්‍ය ශක්‍යතා වාර්තාවක් කැඳෙව්වද? සජිත් යළි කටුනායක VFS GLOBAL වීසා ප්‍රශ්නය එළියට අදී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 6, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙරටට පැමිණෙන සංචාරකයන්ට වීසා ලබා දීමේ ක්‍රමය වෙනස් කිරිමට රජය තීන්දු කිරීම නිසා විශාල ගැටලුවක් පැන නැගී ඇති බවත් මේ නිසා රටට ලැබිය යුතු ඩොලර් විශාල ප්‍රමාණයක් විදේශීය සමාගම් ගණනාවකට ගෙවිය යුතු බවත් මෙවැනි තීන්දුවක් ගන්නට පෙර මූල්‍ය ශක්‍යතා වාර්තාවක් ක්‍රියාත්මක කළා ද කියා ගැටලුවක් පවතින බවත් අවසානයේ මේ බංකොලොත් රටෙන් ඩොලර් පිටරට සමාගම්වලට ලබා දීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ වීසා ගැටලුව නිසා විශාල අර්බුධයක් ඇතිව තිබෙන බවත් මේ නිසා රටට අහිමිවන ඩොලර් මිලියන ගණනක් අහිමි වන බවත් මෙසේ අහිමි වන මුදල් අප රටට ලැබුණේ නම් සුහුරු පන්ති කාමරවලින් විශාල සංඛ්‍යාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 172 වැනි අදියර යටතේ අද ගම්පහ බියගම නාලන්දා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ගෝඨාභයගේ බෝඩ් ලෑලි ජාතික පාසල් දැන් පිළිගන්නේ නැහැලු

පසුගිය කාලයේ ලක්ෂ 20ක් වියදම් කර බෝඩ් ලැල්ලක් ගසා ජාතික පාසල් බිහි කළත් මේ වන විට එම පාසල් ජාතික පාසල් නොවන බවට අධ්‍යාපන අමාත්‍යාංශයම පවසන බවත් එම බෝඩ් එකට වියදම් කළ මුදලින් සුහුරු පන්ති කාමර 2ක් සකස් කිරීමේ හැකියාවක් තිබූ බවත් මේ නිසා දූදරුවන්ගේ අපේක්ෂා බංකොලොත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ බහුතරයකගේ අපේක්ෂා භංගත්වයට පත්වෙලා

මේ වන විට රටේ සුපිරි ධනවතුන් හැරුණු කොට බොහෝ දෙනකුගේ බලාපොරොත්තු අපේක්ෂා සුන් වී ඇති බවත් දුවා දරුවන්ගෙන් මංකොල්ල කන්න බැරි සොරකම් කළ නොහැකි එකම සම්පත දැනුම බැවින් එම දැනුම සහ දැනුම කේන්ද්‍රීය ආර්ථිකය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරිමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දෙමාපියෝ සිංහල පමණයි දමිළ පමණයි කියද්දි සමාජවාදීන්ගේ දරුවන් උසස් අධ්‍යාපනය ලබනවා

සිංහල පමණයි දමිල පමණයි කිය කිය යනවිට කොමියුනිස්ට්වාදී මාක්ස්වාදී අන්තසමාජවාදී සමාජ සාධාරණත්වය ගැන කයිවාරු ගහන සමාජවාදී කයිය නායකයන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පාසල්වලට යන බවත් මේව පෙනි පෙනීත් මේවා නොසලකා නොසිටින ලෙසත් තවදුරටත් මේවා පසුපස ගොස් විරැකියා පෝළිම වැඩි කර ගන්නවාද කියා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මගේ බෙදිල්ලේ අරමුණ සමාජ සාධාරණකත්වය ඇති කිරීමයි

අධ්‍යාපනයේ ඇති බෙදීම සහ පරතරය ඉවත් කිරිමේ අරමුණ වෙනුවෙන් සම්පත් ලබා දෙන විට බෙදනවා යැයි බනින බවත් තමා මේ බෙදීම් සිදු කරන්නේ අධ්‍යපනයේ ඇති නැති පරතරය නැති කිරිමට බවත් තමා බෙදන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි නොව දරුවන් යහපත් සත්ගුණවත් ශිෂ්ඨසම්පන්න ශීලාචාර පුරවැසියෙක් බවට නිර්මාණය කිරිමට අවශ්‍ය සම්පත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බස් මෑන් කියමින් බෙදිල්ලෙන් රටක් හදන්න බැහැ කියමින් සිටින අයගේ දූදරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාවල බවත් තමන්ගේ දරුවන්ට සුපිරි සැලකිල්ල ලබා දී රජයේ පාසල්වල අඩුපාඩු සපුරන විට සජිත් දන්නේ බෙදන්න විතරයි කියන බවත් තමාගේ මේ බෙදිල්ලේ අරමුණ සමාජ අසාධාරණත්වය නැති කිරිම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අප රටේ ඇත්තේ අඩුපාඩුකම් සහිත නිදහස් අධ්‍යාපනයක් බවත් රටක් ලෙස අප අධ්‍යාපන ක්‍රමයේ වැරදි තැනක සිටින නිසා පාසල්වලට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබා දී මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 172ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1890ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

රනිල්ට වෙන්නෙත් අර මුදලිට වෙච්ච දේමයි! ජනාධිපතිවරණය කැඳවනවා කියපු ගමන් කලිසම උස්සන හරීන්වත් රනිල්ට ඉතුරුවෙයිද දන්නෙ නෑ! සජිත් බර වචන කිය කියා කතා කරනවා ප්‍රතිපත්තියක් නෑ! ජවිපෙ ටිරාන්ට විරුද්ධව ඉන්දියාවට විරුද්ධව පෞද්ගලීකරණයට විරුද්ධව ඩඩ්ලිට විරුද්ධව වචනයක් කියන්නේ නෑ! කියවුණොත් ජවිපෙ ඉවරයි! පෙරටුගාමී දුමින්ද රනිල්-සජිත්-අනුර තුන්දෙනා ගැනම එකවර කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

VFS GLOBAL කියන්නේ දත්ත මගඩි ගැන-වංචා ගැන දිගින් දිගටම චෝදනා එල්ල වුණු සමාගමක්! රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය වැරදියි! කිසිම ටෙන්ඩර් කැඳවීමක් කරලා නෑ! එකපාරටම රජයේ වෙබ් අඩවිය ක්‍රියා විරහිත වෙනවා! ඊට පස්සේ VFS GLOBAL සමාගම වැඩ පටන් ගන්නවා! කොහොමද මෙහෙම වෙන්නේ? ටෙලිකොම් අම්බානිට! වීසා කකාරියාට! කටුනායක අදානිට! ඔන්න ආණ්ඩුවේ වැඩපිළිවෙළ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.