කටුනායක වීසා ලබාදීම බාර දී ඇති VFS GLOBAL සමාගම යනු දත්ත මගඩි ඇතුලු චෝදනා ගණනාවක් එල්ල වූ සමාගමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ කිසිම ටෙන්ඩර් කැදවීමකින් තොරව මෙම ව්‍යාපෘතිය අදාළ සමාගමට ලබා දී ඇති බවකි.