• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලින් ආපු මත විමසුමේ ප්‍රතිපල අවාසියි! ජනපති අලුත් මත විමසුමක් කරන්න ‌තවත් ආයතනයකට බාර දෙයි! මැතිඇමැතිවරුන්ට ජුනි වෙනකම් ඉවසන් ඉන්න කියයි! I Sri Lanka Latest News

April 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
2024 අයවැය හදලා ඉවරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතිය වන විට ජනාධිපතිවරයාට හිතවත් එක්තරා ව්‍යාපාරිකයකු දැනුම් දී ඇත්තේ ලබන මැයි මාසයේදී සජබයෙන් කණ්ඩායමක් ජනාධිපතිවරයාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. නමුත් අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ සජබ කිසිදු මන්ත්‍රීවරයකු මැයි මාසයේදී හෝ ආණ්ඩුවට එක්වීමට සූදානම් නොමැති බවකි. අප පෙර කී ආකාරයටම එහෙට මෙහෙට පැන පැන රිළව් මෙන් දේශපාලනය කරන දෙතුන් දෙනකු සහ ආණ්ඩුව සමග හොර ගනුදෙනු කළ කිහිප දෙනකු හැරෙන්නට සජබ වෙන කිසිවකුත් ආණ්ඩුවට එකතු වීමට සූදානම් නොමැති බව මෙවරද අප වගකීමෙන් යුතුව ලියා තැබීමට සූදානම්ය. එමෙන්ම ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සමග රෑට රෑට ඩීල් දැමූ එම නම් ලැයිස්තුව අප ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ වහාම රටට හෙළිදරව් කිරීමටද සූදානම්ය. මන්ද යත් මෙවර ප්‍රධාන පෙළේ මැතිවරණයක් පැමිණෙන්නේ විශාල ජන අරගලයක් හමුවේ විධායක ජනාධිපතිවරයකුට පස්සා දොරෙන් පැන ගෙදර යෑමට සිදුවීමෙන් අනතුරුවය. එවැනි තත්ත්වයකදී තවදුරටත් මේ එහෙට මෙහෙට පනින දේශපාලන රිළවුන් පිළිබඳ ජනතාව දැනගත යුතු නිසා ඔවුන්ගේ නම් හෙළිදරව් කිරීමට අප කටයුතු කරන්නේ එය ජාතික වගකීමක් ලෙස සලකාය.Sri Lanka Latest News

තවත් මත විමසුමක්

කෙසේවෙතත් මතු ඇති දේශපාලන වටපිටාව හමුවේ ජනාධිපතිවරයා සිටින්නේ තවදුරටත් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා කල් මරමින්ය. ඒ සඳහා මේ දිනවල ජනාධිපතිවරයා තමන් සමීපයේ සිටින ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට තවත් අලුත් තෙලක් බෙදමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, අප රටට හෙළිදරව් කළ මත විමසුම පසෙකින් තිබියදී තවත් අලුත් මත විමසුමක් සිදුකිරීම සඳහා තමන් එක්තරා ආයතනයකට භාරදුන් බව කියමිනි.

‘ජනාධිපතිවරණය ගැන එක සර්වේ එකක් නම් ඇවිත් තිබුණා. මම එක දැක්කා. ඒක හරි. නමුත් මට ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ. ඒ හින්දා මම තවත් කණ්ඩායමකට අලුත් සර්වේ එකක් කරන්න භාරදුන්නා. ඒකේ උත්තරේ මට එන්න තව සති හය හතක් යයි. ඒ කාලය අතරතුර වෙන පක්ෂවලින් ආණ්ඩුවට ගේන අය අරගෙන එන්න…’ යනුවෙන් ජනාධිපතිවරයා සිය සමීපතමයන්ට දැනුම් දී ඇති බව ආරංචිය. නමුත් මේ මත විමසුම සිදුකිරීමට ජනාධිපතිවරයා භාරදී ඇති ආයතනය කුමක්ද යන්න පිළිබඳ එහිදී කිසිදු අනාවරණයක් සිදුව නැත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

සෙල්ලම ලෙල්ලම වෙලා නැතිවුණු තරුණ ජීවිතයක්! විහිළුවටවත් මේ වගේ දේවල් කරන්න එපා! Sri Lanka Latest News

Next Post

කොළඹින් චීනයට රහස් පණිවුඩයක් ගිහින්! චීනය වැඩිය ගණන් අරගෙන නෑලු! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.