මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (20) දිනයේ මැතිවරණ කොමිසම විසින් පැවැත්වීමට නියමිත ඇත.
මෙම හමුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, අනෙකුත් හමුදාපතිවරුන්, පොලිස්පති සහ අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා ඇති බව දැනගන්නට තිබේ.
හෙට පස්වරුවේ මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇති මෙම හමුවේදී සියලු පාර්ශවවල අදහස් විමසීමෙන් පසු මැතිවරණ කොමිසම මහමැතිවරණය පිළිබද සිය මතය ප්‍රකාශයට පත්කරනු ඇති බව ද දැනගන්නට ඇත.










