• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර කල් අපි ස්මාර්ට් බෝඩ් එකකින් වැඩ කරලා තිබ්බේ නෑ! අද අපිට සජිත් මාමා අලුත් ‌කම්පියුටරුයි ස්මාර්ට් බෝඩ් එකකුයි ලබා දුන්නා! ඒකට සජිත් මාමාට බොහොම පින්! විපක්ෂනායකවරයා දීපු මතක හිටින තෑග්ගට දිවුලපිටිය කටුවැල්ලේගම පාසලේ දරුවන් ස්තූති කරපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 13, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ රටේ වර්තමාන ආර්ථික එංජිම වන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බවත් ඔවුන් දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් හා රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන බවත් පාස්කු, කොරෝනා සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව අර්බුධයන් නිසා මේ රටේ ආර්ථික එංජිම අඩපණ වූ බවත් මොවුන් රට බංකොලොත් නොකළත් අවසානයේ ඔවුන්ට බංකොලොත් වෙන්න සිදු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි වන තත්ත්වය සම්බන්ධයෙන් තමා ඇතුළු සමගි ජන බලවේගය වසරකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඬ නැගීමේ ප්‍රතිඵලයක් ලෙස පරාටේ නීතිය හරහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය තාවකාලිකව නතර කරන්න සති කිහිපයකට පෙර තීන්දුව ගත්තත් බැංකු හා මූල්‍ය ආයතන ‘රට තුළ ආණ්ඩුවක් නැහැ’ යනුවෙන් හිතා ගෙන මේ වෙන්දේසි ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් නැවත වරක් රජය චක්‍රලේඛයක් හා ගැසට් එකක් හරහා මෙම තීන්දුව නීතියට බවට පත් කරන්න සූදානම් බවට දැන ගැනීමට ලැබුණ බවත් එය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහනයක් වුවත් මොවුන්ගේ ආර්ථික ක්‍රියාවලියට නැවත වරක් පණක් ලබා දීමට කාරක ප්‍රාග්ධනයක් රජය විසින් ලබා දිය යුතු බවත් ඒ තුළින් විනාශ මුඛය කරා ගිය ව්‍යවසායකයින් නැවත සක්‍රීය වී ආදායම් උත්පාදනය කර පොලී සහ ණය ගෙවීමේ හැකියාව ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 121 වැනි අදියර යටතේ අද ගම්පහ දිවුලපිටිය කටුවැල්ලේගම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්ගේ පාරාදීසයක් බවට රට පත් කරමු

තමාගේ සිහිනය හා පැතුම වන්නේ අපේ රට තුළ තොරතුරු තාක්ෂණ කුසලතා සහිත ශ්‍රම පරපුරක් නිර්මාණය කර තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්ගේ පාරාදීසයක් බවට පත් කළ යුතු බවත් ඒ දැනුම හැකියාව ප්‍රයෝජනයට ගෙන ශ්‍රම අපනයනය කිරීමේ හැකියාව ඇති කර ගත යුතු බවත් දිගින් දිගටම ගෘහ සේවිකා වෘත්තිය තුළින් පමණක් ප්‍රේෂණ වර්ධනය වන ප්‍රතිගාමී දුබල පසුගාමී ප්‍රතිපත්තියේ රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෘහ සේවයට වඩා සෞඛ්‍ය සත්කාර සේවය ගැන සිතමු

ගෘහසේවිකාවක් ලෙස විදෙස් ගත වෙනවා වෙනුවට ඔවුන්ට නිසි නිපුණතාව කුසලතාව ලබා දී සෞඛ්‍ය සත්කාරක සේවය හෝ හෙද වෘත්තිය හරහා රටට ඩොලර් උත්පාදනය කළ හැකි බවත් එවැනි වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

කියන දේ කරන යුගයක් රටට අවශ්‍යයි

දියුණු මානසිකත්වයකින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවත් කතාව ක්‍රියාවට පරිවර්තනය කරන කියන දේ ඒ ආකාරයෙන්ම ඉටු කරන ක්‍රමයකින් කඩා වැටුණු ගරා වැටුණු බංකොලොත් රට අභිමානවත් ශක්ති සම්පන්න පෞරුෂයක් සහිත රටක් ලෙස ගොඩ ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 84ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4092ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 121ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1211ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

මේක පුදුම රටක් වෙලා! 14 දැරිය 17 දරුවා අපයෝජනය කරලා! තව ගංජා නීතිගත කරපල්ලා! Sri Lanka Latest News

Next Post

කැනඩාවේ ලාංකිකයන් 6 දෙනෙක් එක තැන මරලා දැම්මා! දැන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වලදී ලංකාවේ දෙන්නෙක්ගේ සිරුරු හමුවෙලා! මොකද්ද මේ පිටරට ඉන්න ලංකාවේ අයට වෙන්න යන්නේ? I Sri Lanka Latest News

MORE NEWS

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.