• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපාධි වැඩක් නෑ! මහබැංකුවේ පියන් කෙනක් වුණා නම් පඩිය එක්ලක්ෂ අසූදාහයි! රටේ මිනිස්සු කන්න නැතිව ඉද්දී මහබැංකුව විතරක් සියලු දෙනාගේම පඩිය 70%කින් වැඩි කරගෙන! වහාම මේ තීන්දුව රිවස් කරගන්න! නොකළොත් මේ අසාධාරණයට විරුද්ධව ජනතාව පෙළගස්වනවා! VIDEO I Sri Lanka Latest News

February 22, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
පෙන්ෂන් නොදී පඩි නොදී තෙල්-ගෑස් නැව් පරක්කු කරන්න ලෑස්ති වෙන්න එපා! මේක මහා සාහසික ආණ්ඩුවක්! අපි වීදි බැහැලා කැරැලි ගහනවා! ජනපති මාධ්‍ය ඒකකය නිව්ස් ප්ලාන්ට් කරනවා! ඒවා පත්තරවල දාගන්නවා! ඊටපස්සේ උදේට පත්තර කියවන මල්ලිලා ලවා කියවනවා! කැලණියේ නයි නටවපු එවුන් වඳ ‌පෙති ගෙනාපු එවුන් ආයෙමත් මාධ්‍ය කුමන්ත්‍රණ කරනවා! ඒ මාධ්‍යයත් සාහසිකයි! රෙදි ගලවන් කඩේ ගිහින් ඉල්ලන් කන්න එපා! මරික්කාර් ආණ්ඩුවටයි මාධ්‍යයටයි දෙකටම අනතුරු අඟවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහබැංකු සේවයක්ගේ වැටුප සියයට 70කින් වැඩි කරනවානම් රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුපත් සියයට 70 කින් වැටුප් වැඩි කළ යුතු බවත් රටේ මහජනතාව ආර්ථික පීඩිනයෙන් මිරිකී සිටින අවස්ථාවක මහ බැංකු නිලධාරින්ගේ මෙලෙස වැටුප් වැඩිකර ගැනීම අසාධාරණ ක්‍රියාවක් බවත් මහ බැංකු අධිපතිවරයාගේ මෙම තීරණය වහාම ඉවත් කරගත යුතු බවත් එසේ නොකළහොත් රටේ ආර්ථික පීඩිනයෙන් මිරිකී සිටින ජනතාව මෙම අසාධාරණ ක්‍රියාවට විරුද්ධව පෙළගස්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එස් එම් මරික්කාර් මහතා මෙසේද පැවැසීය.

         ‘‘ආර්ථික අර්බුදයෙන් රට ගොඩදානවා කියපු මහ බැංකුව ඔවුන්ගේ වැටුප් සියයට 70 කින් වැඩි කරගෙන. මේ වැටුප් වැඩිවීම අනුව  මහ බැංකුවේ කාර්යාල කාර්ය සහයකවරයෙකුගේ වැටුප එක්ලක්ෂ අසූදාහක් විතර වෙනවා. රජය රාජ්‍ය සේවකයන්ට වැඩි කරන්නේ රුපියල් 10,000 යි. වැඩි කරපු රුපියල් 10,000 ත් දෙන්නේ අවස්ථා දෙකකදී.  මහබැංකුවේ සේවයක්ගේ වැටුප සියයට 70 කින් වැඩි කරනවානම් රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුපත් සියයට 70 කින් වැටුප් වැඩි කළ යුතුයි. රටේ ජනතාව ආර්ථික පීඩිනයෙන් මිරිකිලා සිටින අවස්ථාවක මහ බැංකු නිලධාරින්ගේ ඔවුන්ගේ වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අසාධාරණ ක්‍රියාවක්.  මහ බැංකු අධිපතිවරයා මෙම තීරණය වහාම ඉවත් කරගත යුතුයි.  එසේ නොකළහොත් රටේ ආර්ථික පීඩිනයෙන් මිරිකිලා සිටින ජනතාව මෙම අසාධාරණ ක්‍රියාවට විරුද්ධව පෙළගස්වනවා. 

විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි රටේ ලක්ෂ 10 කගේ විදුලිය මේ වනවිට විසන්ධි කරලා තිබෙනවා. ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීමට අපහසුයි.
එවැනි අවස්ථාවක විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක කියනවා විදුලි බලය අවශ්‍ය නෑ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් අධ්‍යාපන වැඩ කටයුතු කර ගන්න පුලුවන් කියලා. විදුලිබල ඇමැතිවරයාගේ සිට පහළ නිලධාරියා දක්වා තිබෙන මානසික මට්ටම තමයි මෙවැනි ප්‍රකාශ තුළින් පෙන්නේ. ඔවුන්ට ජනතාව පිළිබඳව කිසිදු සංවේදීභාවයක් නෑ.

වර්තමාන ආණ්ඩුවට රට පාලනය කරන්න සුදුසුකමක් නෑ.
රටේ ජනතාවට සහන ලබාදෙන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ
වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය හදන්න කිසිඳු අවශ්‍යතාවයක් නෑ.

රටක රාජ්‍ය ආදායම කියන්නේ බදු ආදායම නෙවෙයි. නමුත් රනිල් වික්‍රමසිංහගේ රාජ්‍ය ආදායම හොයන එකම ක්‍රමය තමයි බදු ආදායම. සෘජු විදේශ ආයෝජන ගේනන උවමනාවක් නෑ. අපනයනය වැඩි කරන්න උවමනාවක් නෑ , සංචාරක කර්මාන්තය හරහා අලුත් වෙළඳපොල ආර්ථිකයක් ඇතිකරන්න උවමනාවක් නෑ.

තේ , පොල් , රබර් වලින් අවුරුද්දකට ලැබෙන්නේ ඩොලර් මිලියන 2300 ක් , රණසිංහ ප්‍රේමදාස මහතා ඇති කළ ඇඟලුම් කම්හල්වලින් වලින් පසුව අලුත් වෙළඳපොලවක් එකකටවත් ලංකාව ඇතුල් වෙලා නෑ. තොරතුරු තාක්ෂණ වෙළඳපොලට , මුල්‍ය ආයෝජන කලාප වලට , ලංකාව ඇතුළත් වෙලා නෑ. රාජ්‍ය ආදායම ඩොලර් ආදායමෙන් වැඩි කිරිමෙන් පමණයි බදු අඩු කරන්න පුලුවන් වෙන්නේ. බදු අඩු කිරිමෙන් පමණයි බදු මිල අඩු කරන්න පුලුවන් වෙන්නේ.

උපයන විට ආදායම් බද්ද සියයට 36 දක්වා වැඩි කළා. පසුගිය අවුරුද්දේ උපයන විට ආදායම් බද්දෙන් අපෙක්ෂා කළේ බිලියන 100 නමුත් රුපියල් බිලියන 150 ක් හොයලා තිබෙනවා. ඒ නිසා රාජ්‍ය ආදායමට බලපෑමක් නොවෙන්න
උපයන විට ආදායම් බද්ද සියයට 36 සිට සියයට 24 දක්වා අඩුකරන්න පුලුවන්.

තරුණ විධායක නිලධාරින් උපයන විට සියයට 36 ක බද්දක් ගෙවන්න ඕන. අනිත් පැත්තෙන් වැට් බද්ද ඔවුන් හිරවෙනවා. ඒ අනුව ඔවුන් උපයන මුදලින් සියයට 70 ක් පමණ බදු වලටම ගෙවන්න සිදුවෙලා තිබෙනවා.
මේ තත්ත්වයෙන් ඔවුන් බේරාගන්න උපයන විට ආදායම් බද්ද බිලියන 100 ක් හොයන්න උපයන විට ආදායම් බද්ද සියයට 36 සිට සියයට 24 දක්වා අඩු කරන්න පුලුවන්.
අපනයනය වැඩි කිරිමෙන් සහ සෘජු විදේශ ආයෝජන වලින්
ඩොලර් ආදායම වැඩිකරලා වැට් බද්ද සියයට 12 දක්වා අඩු කරන්න පුලුවන්. ඒසේ කළොත් අත්‍යාවශ්‍ය භාණ්ඩමිල අඩුවෙනවා. මේ හරහා ජනතාවට සහනයක් ලබාදනේන පුලුවන්.

අවසන් අවුරුදු 4 සෘජු විදේශ ආයෝජන කිසිවක් ලංකාවට පැමිණිලා නෑ. ලංකාවේ හොරකම , වංචාව තිබෙන බව ජාත්‍යන්තර පිලිගෙන තිබෙන නිසා සෘජු විදේශ ආයෝජන ලැබෙන්නේ නෑ. හොරුන්ට , වංචාකරුවන්ට දඩුවම් ලබාදීලා , ආයෝජකයන්ට මිත්‍රශිලි පරිසරයක් රට තුළ නිර්මාණය කරලා. එක තැනකින් ආයෝජකයන්ට අවශ්‍ය අවසරය ගන්න පුලුවන් නම් සෘජු විදේශ ආයෝජන ලංකාවට පැමිණෙනවා. ඉන්දියාම තොරතුරු තාක්ෂණ වෙළඳපොල හරහා ඩොලර් බිලියන 130 ක් හොයනවා. ඉන්දියාව හොයන ඩොලර් බිලියන 130 මුදල සමාන මුදලක් සෞදි අරාබිය තෙල් වලින් හොයනවා. ඉන්දියාවට තෙල් නැති නිසා ඔවුන් අලුත් ආර්ථික ‍වෙළඳපොලක් හොයාගත්තා.
ඇමෙරිකාව , චීනය , ජපානය ආර්ථික වශයෙන් නැගිටිනකොට ඔවුන් සමඟා නැගිටින්න ලාකාවෙට නොහැකි වුණා. ඉන්දියාව නැගිටින අවස්ථාවේ අලුත් වෙළපොලවල් සම්බන්ධයෙන් අවබෝධයක් ලංකාව ලබාගත යුතුයි.

රුපියල් 5000 ක විදුලි බිලක් ගෙවපු කෙනාගේ විදුලි බිල රුපියල් 12,000 ක් විතර වුණා. 2000 කින් අඩු කළා ඒත් 5000 කින් වැඩියි. ආණ්ඩුව විදුලි බිල වැඩි ගාණකින් වැඩි කරලා අඩු ගාණකින් අඩු කරනවා. රුපියල් 5000 ක විදුලි බිල රුපියල් 12,000 කින් වැඩිවෙලා රුපියල් 10,000 දක්වා අඩුවුණත් වැඩියෙන් රුපියල් 5000 ක් ඒත් ගෙවන්න සිදුවෙනවා. නමුත් වැඩිවුණ 5000 ගෙවන්න තරම් ආදායමක් ජනතාවට ලැබෙන්නේ නෑ. සියයට 18 කින් විදුලි බිල අඩුකරනවා කිව්වට ජනතාව දැනෙන සහනයක් එයින් ලැබෙන්නේ නෑ. සියයට 18 කින් විදුලි බිල අඩුකළාම රුපියල් 12,000 ක විදුලිබිලික් අඩුවෙන්නේ රුපියල් 2000 යි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගන්න ඕන. පසුව ජනමත විචාරණයකට යන්න ඕන. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නෑ නේ. විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියලා මතයක හිටියත් මේ වෙලාවේ මහපොලොවේ ජනමතය 225 තීරණය කරන්න බෑ. විධායක ජනාධිපතිධුරය අහෝසි කළොත් ජනමතයක් නැති 225 න් තමයි අගමැතිවරයෙක් තෝරාපත් කරගන්න වෙන්නේ. ‘‘

SendShareShare
Previous Post

එක ශ්‍රේණියට දරුවන් අරගෙන ඉගෙනුම ලබමින් සිටියදීම කුඩාඔය ප්‍රාථමිකය වහලා! යනඑන මං නැතිව අම්මලා දරුවනුත් අරගෙනම පාසල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

Next Post

‘උන් ඔක්කොම යාළුවෝ මල්ලී’ පට්ට වචන 4යි රන්ජන් ආයෙත් ගේමට සෙට්වෙයි I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.