• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ නිදහස් දිනය අමෙරිකාවේත් ඉහළින්ම සැමරෙයි! මහින්ද ලාංකික සංවිධාන 6ක් එක්කරගෙන ලොකු උත්සව 2ක් සංවිධාන කරයි! PHOTOS I Sri Lanka Latest News

February 8, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
අපේ නිදහස් දිනය අමෙරිකාවේත් ඉහළින්ම සැමරෙයි! මහින්ද ලාංකික සංවිධාන 6ක් එක්කරගෙන ලොකු උත්සව 2ක් සංවිධාන කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ 76 වන නිදහස ට සමගාමීව ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර දී එරට තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් උළෙල 02 ක් උත්කර්ෂවත් ලෙස පැවැත්වින.Sri Lanka Latest News

ඉන් පළමුවැන්න එදින පෙරවරුවේ තානාපති පරිශ්‍රයේදී පැවති අතර ජාතික කොඩිය එසවීම, ජාතික ගීය සිංහල හා දෙමළෙන් ගැයීම,නිදහස වෙනුවෙන් කැපවූ හා දිවිදුන් විරුවන් සැමරීම, චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දැල්වීම හා බෞද්ධ හින්දු මුස්ලිමි ක්‍රිස්තියානි ආගමික කටයුතු ඊට ඇතුලත් විය.

අනතුරුව ආරාධිත ලාංකිකයන් හා ඇමෙරිකානුවන් අතුළු විශාල පිරිසක් මධ්‍යයේ උත්සව සභාව පැවැත්වින. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු වැඩ බලන නියෝජ්‍ය සහකාර ලේකම් ස්කොට් අර්බම් මහතා එක් විය.

එදින පස්වරුවේ වොෂින්ටන් හි ජෝන් එfප් කෙනඩි උසස් පාසැලේ ශ්‍රවණාගාරයේ දී ඇමෙරිකාවේ ක්‍රියාත්මක ලාංකික සංවිධාන 06 ක් වන SL Ranga Kala Kavaya , Bethesda Api , Am – SL friendship Ass: (Ape Kattiya) , SL Ass: of W – DC , Kala Lanka foun: , Hospital Ser : Council of Greater Washington තානාපති කාර්යාලයේ ද සම්බන්ධීකරණයෙන් සංස්කෘතික උළෙලක් පැවැත් වූ අතර ඊට 1000 ක පමණ එක්වූහ. ශ්‍රවණාගාරය ලබාදීමේ වගකීම තානාපති කාර්යාලය විසින් ඉටුකළේය.එහිදී සභාව ඇමතූ තානාපති මහින්ද සමරසිංහ මහතා ලංකාව ගැන කල විග්‍රහය ප්‍රසංශාවට ලක් විය.

“මම ඇමෙරිකාවෙ වගකීම් බාරගන්න කොට ලංකාව ආර්ථික අභියෝග රැසකට මුහුණ දුන් රටක්. ඖෂධ ඉන්දන ගෑස් පොහොර අත්‍යවශ ආහාර පවා තිබුණෙ නෑ. ලංකාවෙ බැංකුවකින් නිකුත්කල ණයවර ලිපි කිසිම රටක් පිළිගත්තෙ නෑ. රටේ සංචිත දින 3 – 4 කටයි තිබුණෙ.ඒ අතරෙ අරගලය පටන් ගත්තා” ඔහු කීවේය.

තවදුරටත් සභාව ඇමතූ තානාපතිවරයා…”රටට කිසිම මාවතක් තිබුණෙ නෑ.IMF එක්ක අපි කතාකරල එවකට ජනපතිට කිව්වා. එතුමා ඒ වැඩ පිළිවෙල අනුමත කලා. වත්මන් ජනාධිපතිතුමා එය ඉදිරියට ගෙනගියා. ලංකාව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වුණේ එතනින්. රු කෝටි 1800 ක නොමිලේ බෙහෙත් හා ඇමෙරිකාවෙන් ඩො මිලි 270 ක (රු කෝටි 8900 ) උදව් ලංකාවට ලැබුණා. ඉන් කොටසක් පොහොර මිලට ගන්න වැය කලා. තවද ඇමෙරිකාවේ DFC වෙතින් ඩො බිලියනයක (රු කෝටි 32, 300 ) ආයෝජන ආධාර ලංකාවට ලැබුණා. ඇමෙරිකාව තව හුගක් දේ අපට කලා. 2024 දී ඒ උදව් තව වැඩි කරගන්න ක්‍රියා කරනවා. ඊට ඔබේ සහායත් අවශ්‍යයි. ලොව හොදම රටේ ඉහළ තලයක සිටින ඔබ ලංකාව අමතක නොකරන බව මට විශ්වාසයි.

ලාංකිකයන් මෙරට ආර්ථිකය නැංවීමට දෙන දායකත්වය ගැන ප්‍රසංශා ලැබෙනවා.ලංකාවෙ ආර්ථිකය හා සෙසු සියලු දේ දැන් යම් පරිවර්ථන අවදියක තියෙන්නේ. ඒ ගැන වගේම ලංකාවේ සුන්දරත්වය ගැනත් ඇමෙරිකානුවන්ට කියාදෙන්න” තානාපති මහින්ද සමරසිංහ කීවේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.

ලාංකික සංවිධාන 06 ක් එකමුතුව මුල් වරට පැවැත්වූ මෙම උත්සවය සෑම වසරකම පවත්වන්නට හැකිවෙිවායි කී තානාපතිවරයා ලාංකික අපට එකමුතු වූ විට කල නොහැකි දෙයක් නැති බව ද පැවසීය.

SendShareShare
Previous Post

විදේශ ඇමැති හමුවුණා! ජාතික ආරක්ෂක උපදේශක හමුවුණා! ගුජරාට් මහඇමතිත් හමුවෙලා! I Sri Lanka Latest News

Next Post

ඇතුළත් කළා කිව්වාට ඇතැම් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ ඇතුළත් කොට නෑ! වහාම පනත හකුලාගෙන අලුත් පනතක් ගේන්න! ඔන්ලයින් පනත ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.