• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතුළත් කළා කිව්වාට ඇතැම් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ ඇතුළත් කොට නෑ! වහාම පනත හකුලාගෙන අලුත් පනතක් ගේන්න! ඔන්ලයින් පනත ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

February 8, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා සම්මත කරගන්නා ලද ඔන්ලයින් සේෆ්ටි පනත, පනත සදහා ශ්‍රේෂඨාධිකරණය ලබා දුන් සංශෝධන නොතකා හැර සම්මත කරගෙන ඇතැයි, විපක්ෂය ඇතුළු පාර්ශ්ව රැසක් චෝදනා කර තිබුණි.Sri Lanka Latest News

නමුත් කතානාකවරයා ඊයේ දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින්, ඔන්ලයින් සේෆ්ටි පනත සම්මත කර ගන්නා ලද්දේ, ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන ඇතුළත් බව සහතික කිරීමෙන් පසුව බව පැවසී ය.

ඉන් නොනැවතී කතානායකරවරයා පැවසූවේ, ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ නොතකා හැර ඇතැයි යමෙකු චෝදනා කරන්නේ නම්, එසේ නොතකා හැර ඇති නිර්දේශ මොනවා දැයි පැහැදිලිව පෙන්වන ලෙසයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මුල සිටම ඔන්ලයින් සේෆ්ටි පනත සම්බන්ධයෙන් ඇහැ ගහගෙන සිටි සංවිධානයකි.

ඔවුන් විසින්, ඔන්ලයින් සේෆ්ටි පනත සම්මත කර ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ නොතකා හැර ඇති අවස්ථා කිහිපයක් ගෙනහැර දක්වමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අපි, එම නිවේදනයෙන් අවශ්‍යම කොටස් කිහිපයක් පමණක්, දළ වශයෙන් පරිවර්තනය කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කර ගැනීම සදහා, සංශෝධන 31 ක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන ඇතැම් නිර්දේශ රජය විසින් නොසලකා ඇති බව පෙනී යන්නේ යැයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසයි.

උදාහරණයකට, විමර්ශනයට අදාල තොරතුරුවල රහස්‍ය භාවය, විමර්ශනයට සම්බන්ධ සියළු පාර්ශ්වයන් විසින් ආරක්ෂා කරන බවට, රජය විසින් සහතික කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශයක් ඇති නමුත්, සම්මත කර ගන්නා ලද පනත තුළ එවැනි ආරක්ෂාවක් රජය විසින් සහතික කර නැති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසයි.

එමෙන්ම, “ද්වේශසහගත” malicious සහ “අසංයම” wantonly වැනි පාරිභාෂිතයන් පාවිච්චි කිරීම තුළ යම් දුරවබෝධ තත්ත්වයක් නිර්මාණය වන බව නිගමනය කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ, එම වචන ඉවත් කරන ලෙස නියෝග කර තිබේ. නමුත්, එවැනි පාරිභාෂිත වචන පනතින් ඉවත් කර නැති අතර, ඒවා දිගටම භාවිතා කරයි.

ඊට අමතරව, ඊමේල්, එස්.එම්.එස් සහ එම්.එම්.එස් වැනි සේවාවන් ඔන්ලයින් සේෆ්ටි පනතින් ඉවත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇතත්, සම්මත කරගත් පනත තුළ එකී ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශය නොතකා හැර ඇතැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසයි.

මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින්, වහාම ඔන්ලයින් සේෆ්ටි පනත අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉල්ලා සිටියි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය

Statement on the Online Safety Act No. 09 of 2024
SendShareShare
Previous Post

අපේ නිදහස් දිනය අමෙරිකාවේත් ඉහළින්ම සැමරෙයි! මහින්ද ලාංකික සංවිධාන 6ක් එක්කරගෙන ලොකු උත්සව 2ක් සංවිධාන කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

සන්ධාන හැදෙනවාට ගැහුවා! ජෙනරාල්ලා ගන්නවාට ගැහුවා! දැන් වැඩේ හරි! රාජාසන කතාව වර්ජනය නොකරපු ෆොන්සේකා රාජාසන කතාව ඉවර වෙච්ච හැටියෙම රනිල්ගේ කාමරේට ගිහින් රනිල් එක්ක පැයක් කතා කරලා! මෙන්න ආණ්ඩුවේ මාධ්‍යම රටට හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.