• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටටම ආදර්ශයක්! මෙන්න රට ඉල්ලන ක්‍රමය! මට වයස 60යි! 65න් මම දේශපාලනයෙන් විශ්‍රාම යනවා! නායකයින් කරන වැරැදි මම කරන්නේ නෑ! සුමන්තිරන් විශ්‍රාම ගන්න කාලය ප්‍රකාශයට පත් කරයි! Sri Lanka Latest News

December 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!
Share on WhatsAppShare on Facebook

තවත් වසර පහකින් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්  ප්‍රකාශ කළේය. (Sri Lanka Latest News)

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ කාරතිව් ශාඛා කාර්යාලයේදී පසුගිය 20 වැනිදා ඔහු මේ බව සඳහන් කළේය.

‘තව මාස දෙකකින් මගේ වයස අවුරුදු 60ක් වෙනවා. මම මගේ සියලු දේශපාලන කටයුතුවලින් වයස අවුරුදු 65දී විශ්‍රාම ගැනීමට තීරණය කොට තිබෙනවා.’ මන්ත්‍රීවරයා කීවේය.

‘මේ දිනවල ලඉංකෙයි තමිල් අරසු පක්ෂය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. විවිධ මත පළකරනවා. ඒ වගේම ප්‍රවෘත්තිත් පළවෙනවා. නමුත් මගේ විශ්වාසය නම් අපේ පක්ෂයට නව නායකයකු තෝරාගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීම වඩා සාර්ථක බවයි.’

‘ඒ වගේම අපේ පක්ෂයේ නායකයා ඡන්දයකින් පත්වූ පසුව පක්ෂය තවත් ශක්තිමත් වනවාට කිසිම සැකයක් නැහැ. මේ ශක්තිමත්භාවය වඩාත් ශක්තිමත් කරගැනීම සඳහා පක්ෂයට නායකයකු තෝරාගැනීම සඳහා වසර දෙකකට වරක් ඡන්දයක් පැවැත්වීම සුදුසු බවට මම යෝජනා කරනවා.’

‘මාස දෙකකින් මට වයස අවුරුදු 60යි. මම අවුරුදු 65දී දේශපාලනයෙන් සමුගන්නවා. මගේ පූර්වගාමීන් කළ වැරැදි මම කවදාවත් කරන්නේ නැහැ.’ සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

lankasara

SendShareShare
Previous Post

හියුමන් ඉමියුනොග්ලොබලින් වංචාවේ මහමොළකරුවන් තවම අල්ලලා නෑ! හිටපු ඇමැති කෙහෙළියද? එයා ඉන්නේ කැබිනට් එකේද? ජාවාරම්කාර වළල්ල කව්ද? ඔක්කොම අත්අඩංගුවට ගන්නේ කවද්ද? ‌‌කෙහෙළිය ගැන අහද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියපු කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටි ලාංකික තරුණ තරුණියන් 56 දෙනාගෙන් පස්දෙනෙක් පනී! කට්ටිය රට යවන්නේ ගම්පහ ශෂික-අරලගංවිල ප්‍රභාත්! රට යවන්න ලක්ෂ හතරහාමාරක් ගත්තා! විසිට් වීසාවලට රස්සාවලට රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා! පැන්න එක්කෙනෙක් මාධ්‍යයට සියල්ල හෙළිකරයි! ඒත් තවම සැකකරුවන් අත්අඩංගුවට අරන් නෑ! ශෂික මාධ්‍යට කියපු කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.