රැකියා සදහා මියන්මාරයට ගොස් මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටි ලාංකික තරුණයන් 56 දෙනාගෙන් එක් අයකු සිරස මාධ්‍ය ජාලය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දී ඇත.Sri Lanka Latest News
එහිදී එම තරුණයා පවසන්නේ ලක්ෂ හතරහමාර බැගින් ගෙන මෙසේ තරුණයන් රට යවන්නේ ගම්පහ ශෂික සහ අරලගංවිල ප්‍රභාත් බවත්, තවමත් ඔවුන් එම කටයුතු සිදුකරමින් සිටින බවත්ය.
මේ වනවිට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ඔවුන් මුදාගැනීමට මියන්මාර ස්වදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා ඇති බව දැනගන්නට ඇත.










