• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ 69%ක් එපා කියපු පාර්ලිමේන්තුවේ ඉන්න පෙන්දන්ගෙන් රටක ජනාධිපති කෙනෙක් තෝරන්න පුලුවන්ද? ජනාධිපති කෙනෙක් නෙමෙයි කක්කුස්සිකාරයෙක්වත් තෝරන්න බෑ! මොන විහිලුවක්ද මේ? අද මොකද්ද ව්‍යවස්ථාදායක සභාවට වෙලා තියෙන්නේ? හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම හිටපු ජනාධිපතිවරු-මැතිඇමැතිවරු-ප්‍රභූන් හිටපු රැස්වීමකදී ප්‍රසිද්ධියේම අහයි! VIDEO I Sri Lanka Latest News

December 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේ 69%ක් එපා කියපු පාර්ලිමේන්තුවේ ඉන්න පෙන්දන්ගෙන් රටක ජනාධිපති කෙනෙක් තෝරන්න පුලුවන්ද? ජනාධිපති කෙනෙක් නෙමෙයි කක්කුස්සිකාරයෙක්වත් තෝරන්න බෑ! මොන විහිලුවක්ද මේ? අද මොකද්ද ව්‍යවස්ථාදායක සභාවට වෙලා තියෙන්නේ? හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම හිටපු ජනාධිපතිවරු-මැතිඇමැතිවරු-ප්‍රභූන් හිටපු රැස්වීමකදී ප්‍රසිද්ධියේම අහයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක ජනතාව ප්‍රතික්ෂේප කරනු ලැබූ පෙන්දන් සිටින පාර්ලිමේන්තුවකින් රටක ජනාධිපතිවරයකු තෝරා පත් කරගත හැකිදැයි හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News

ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයකු නොව කක්කුස්සිකාරයකුවත් එසේ තෝරා ගත නොහැකි බවත්, එය විහිලුවක් බවත්ය.

අද ව්‍යවස්ථාදායක සභාවට කිසිවක් ‌කරගත ‌නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරු, මැතිඇමැතිවරු ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටි ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවේදී අමුණුගම මහතා මේ බව සදහන් කර සිටියේය.

SendShareShare
Previous Post

නුවරඑළිය තැපැල් කාර්යාලය විතරක් නෙමෙයි මහනුවර තැපැල් කාර්යාලය වගේම මහනුවර සමූපකාර ගොඩනැගිල්ලත් විකුණන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

15 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ‘ප්‍රීමා සන්රයිස්’ අනුග්‍රාහකත්වය!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper