• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ට ලොකු බාල්දියක් පෙරළෙන්න අතළඟයි! I Sri Lanka Latest News

December 10, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
නාමල්ට ලොකු බාල්දියක් පෙරළෙන්න අතළඟයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි උපන්දිනය පසුගිය 17 වැනිදා යෙදී තිබුණු අතරල එදින ජනාධිපතිවරයා හා රාජපක්ෂ පවුලේ දූදරුවන් එක්ව මහින්ද වෙනුවෙන් කේක් ගෙඩියක් කපා ‘හැපි බර්ත් ඩේ’ කී බවක් ‘රාජ්‍ය රහස්’ තීරයේ අපි වාර්තා කර සිටියෙමු. ජනාධිපතිවරයා හා කේක් කැපීම අලුත් කතාවක් නොවුවද, එම කතාවෙන් පසු කිසිවකුත් නොදන්නා තවත් අලුත් කතාවක් රටට හෙළිදරව් වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ, මෙම උපන්දින සාදය සංවිධාන කොට තිබූ නිවෙස සම්බන්ධයෙන්ය. මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙම පාටිය පැවැත්වුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වාසය කරන ආණ්ඩුවේ නිල නිවෙසේ බවය. මලලසේකර මාවතේ එම නිල නිවෙස පිහිටා ඇති බවත්, දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍ය ධුරය දරන සමයේ එම නිල නිවෙසේ වාසය කොට ඇති බවත් එම මාධ්‍ය වාර්තාවලින් අනාවරණ කොට තිබිණි. පසුව දිනේෂ් අගමැති ධුරය භාරගැනීමෙන් පසු එම නිල නිවෙසින් නික්ම ගොස් ඇති අතර පසුව එය නාමල් විසින් වාසය කිරීම සඳහා භාවිත කොට ඇති බවද කියවිණි.Sri Lanka Latest News

නමුත් ප්‍රශ්නය ඇත්තේ ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් පමණක් භාවිත කළ හැකි ආණ්ඩුවේ නිල නිවෙසක්ල ආණ්ඩුවේම මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන නාමල් භාවිත කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ය. ඒ අනුව ඉදිරියේදී මෙම මාතෘකාව දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

නුවරඑළිය-මහනුවර තැපැල් කාර්යාල විකුණනවාට එරෙහිව තැපැල් සේවකයන් 27,000ක් පැය 48ක් වැඩ නවත්වයි! තවත් ප්‍රශ්න ‌ගොඩක්! I Sri Lanka Latest News

Next Post

වැට් බද්ද 18%ට වැඩි කරන්න සිද්ධ වුණේ ඇයි? ගෝඨාගේ ආණ්ඩුව වැට් එක අඩු කරලා රට බංකොලොත් කළා! හොරකම-වංචාව-දූෂණය නිසා ආණ්ඩුවට ලෝකෙන් ණය ගන්නත් බෑ! මෙහෙම ජනතාව පිට බදු බර පටවන්නේ නැතිව දූෂණයට වගකිවයුත්තන්ගේ ධනය අරගෙන ජනතාවට සහන දෙන්න! විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper