ටෙන්ඩර් ලබා දීමකින් තොරව කොළඹ නගරයේ ස්ථාන කීපයකම විවිධ පුද්ගලයන් විසින් අනීතිකව රථවාහන හිමිකරුවන්ගෙන් පාකින් මුදල් අයකිරීම සම්බන්ධයෙන් හිරු නාළිකාව පසුගියදා විශේෂ අනාවරණයක් කොට තිබිණ.Sri Lanka Latest News
එහිදී RMV එක ආසන්නයේත්, කාසල් රෝහල ඇතුලු ස්ථාන කිහිපයකදීත් මෙසේ අනීතිකව මුදල් අයකරනු ලබන බව එම නාලිකාව පෙන්වා දී තිබිණ.
මෙම මාර්ග අයත්ව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකරියට අයත්ය.










