ජනාධිපතිවරයා මේ වනවිට සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වෙත බලපෑම් කරමින් ඒකාධිපති ගමනක් යෑමට සූදානම් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ඒකාධිපති වියරුව පරාජයට පත්කිරීමට සියලු දෙනාම එකතුව කටයුතු කළ යුතු බවකි.
Sri Lanka Latest News