• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිලිපීනයේදී හරිහරියට දුවලා ලංකාවට රන් පදක්කම් අරන් ආ යාපනයේ 72 හැවිරිදි අකිලාට යාපනයේදී උණුසුම් පිළිගැනීමක්! තෑගි පිට තෑගි! Sri Lanka Latest News

November 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පිලිපීනයේදී හරිහරියට දුවලා ලංකාවට රන් පදක්කම් අරන් ආ යාපනයේ 72 හැවිරිදි අකිලාට යාපනයේදී උණුසුම් පිළිගැනීමක්! තෑගි පිට තෑගි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් හිමිකර  දුන් මුලතිව් පදිංචි වයස අවුරුදු 72 ක  අකිලා තිරුනායගී  ක්‍රීඩිකාව පිළිගැනීමේ හා ඇයට සුබ පැතීමේ උත්සවයක් පසුගිය 29 වැනිදා යාපනයේදී සංවිධානය කොට තිබුණි. (Sri Lanka Latest News)

යාපනය දිසාපති අම්බලවානර් සිවබාලසුන්දරම්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

පිලිපීනයේ පැවැති ජ්‍යෙස්ඨයන්ගේ මලල ක්‍රඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මුලතිව් මුලියාවල ගම්මානයේ පදිංචි අකිලා තිරුණායග ක්‍රීඩිකාව රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගනිමින් රටට විශාල කීර්තියක් අත්කොට දීමට සමත් වූවාය.

ඒ, මීටර් 5000 හා 1500 දුර දිවීම්වලින් පළමු ස්ථානය හා මීටර් 800 තරගයෙන් තුන්වැනි ස්ථානය දිනාගනිමිනි.

විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වූ ඇය පිළිගැනීමේදී යාපනය බන්ධනාගාර නිලධාරීන් හා නිලධාරිනියන්ද පැමිණ සිටියහ.

ඇයට මෙහිදී විශාල පිරිසක් විසින් ත්‍යාග පිරිනැමීමටද ඉදිරිපත්ව සිටියහ.

lankasara

SendShareShare
Previous Post

ටිබෙට් බුදු දහමේ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 25ක් තැබූ සුපිරි මිනිසා I Sri Lanka Latest News

Next Post

ෂර්මලාට බැරි වුණාට ලොයිඩ්ටයි-අර්ජුනටයි කැන්ගරුවන් දණ ගස්සන්න පුළුවන් වුණා I Sri Lanka Latest News

MORE NEWS

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

Load More
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පහුගිය කාලයක් තිස්සේ අපි ‘අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති’ කියන වාක්‍යය කරේ තියාගෙන දුර ගියා. ත්‍රීවීල්වල පිටිපස්සේ මේ වචන ටික අලවගත්තා....

Read more
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper