• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරික්කාර් අයවැයේ හිල් පෙන්වයි! වැය විතරයි! අය හොයාගන්න ක්‍රමය කියලා නෑ! ජාත්‍යන්තරයේ සහාය ගන්න පුලුවන් ජනවරමකින් පත්වෙන ආණ්ඩුවකට විතරයි! ජනතාවගේ පීඩනය නැති කරන්න වහාම මහමැතිවරණය තියන්න! I Sri Lanka Latest News

November 30, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ජනතාව විරෝධතා පවත්වනවාට ආණ්ඩුව අකමැතිනම් ජනතාවගේ පීඩනය නැති කරන්න පාර්ලිමේන්තු මැතිවරණය වහාම පවත්වන්න කටයුතු කරන ලෙසත් එයින් ජනතාවගේ ප්‍රතිචාරය බලාගැනීමට හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ බව පැවැසීය.Sri Lanka Latest News

ජනතා කැමැත්තෙන් පත්වන ආණ්ඩුවකට ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමට හැකි බවත් පාර්ලිමේන්තුවට අලුතින් පත්වන කණ්ඩායමට අලුත් ආදායම් මාර්ග ඇතිකර ගැනීමට හැකි බවත් අලුත් සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට හැකි බවත් එලෙස විදෙස් ආයෝජන රටට ලැබීමෙන් පසු බදු අඩු කිරීමට හැකිවන බවත් මරික්කාර් මහතා හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනා තුළ වැය පමණක් තිබෙන බවත් අය පෙන්වා නැති බවත් අයවැයෙන් යෝජනා කරලා තිබෙන වැය ලබාදීමට රටට ආදයම් අවශ්‍ය වන බවත් එවැනි කිසිදු ආදායමක් ලැබීමේ ක්‍රමයක් අයවැයේ සඳහන් නොවන බවත් රටේ කිසිදු අදායම් මාර්ගයක් අලුත් වී නැති බවත් එස්.එම් මරික්කාර් මහතා කීය.

අද (30) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.

 ‘‘ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන 2024 අයවැය යෝජනා තුළ තිබෙන්නේ වැය පමණයි අය පෙන්වලා නෑ. අයවැයෙන් යෝජනා කරලා තිබෙන වැය ලබාදෙන්න රටට ආදයම් අවශ්‍ය වෙනවා. එවැනි කිසිදු දෙයක් අයවැයේ සඳහන් වෙන්නේ නෑ.

ආණ්ඩුව තොරතුරු තාක්ෂණ වෙළඳපොලට ඇතුළු වෙලා නෑ. මූල්‍ය වෙළඳපොලට ඇතුළු වෙලා නෑ. අපනයන වෙළදපොල වර්ධනය කර ගන්න කිසිදු පියවරක් අරගෙන නෑ. සෘජු විදේශ ආයෝජන ගේන්න කිසිදු වැඩපිළිවෙලක් නෑ. මේ හරහා කිසිදු අදායම් මාර්ගයක් අලුත් වෙලා නෑ.

ජනාධිපතිවරයා නැවත විදෙස් සංචාරයක නිරත වෙලා තිබෙනවා. එතුමා කී පාරක් රට ගියාද කියලා අපි දන්නේ නෑ. රට සංචාරවලින් ලංකාවට ලැබුණේ මොනාද කියල අපි දන්නේ නෑ රටේ ජනතාව දන්නෙත් නෑ. ජනාධිපතිවරයා විදෙස් ගත වෙන්නේ නැති වෙලාවට සති අන්තයේ කොළඹින් පිට පළාත්වලට ගිහින් විවිධ සුරංගනා කතා කියනවා.

ත්‍රිකුණාමලයේ ගිහින් කිව්වා ආයෝජන කළාපයක් ඇති කරනවා කියලා. ගාල්ලේ ගිහින් කියනවා පුරාවිද්‍යා මූලස්ථානයක් කරනවා කියලා. නුවරඑළියට ගිහින් කිව්වා සංචාරක කලාපයක් කරනවා කියලා. මේ ව්‍යපෘති එකක්වත් ක්‍රියාත්මක කරන්න අයවැයෙන් මුදල් වෙන් කරලා නෑ. නමුත් අයවැයෙන් නොකිව්වට ජනවාරි මාසයේ සිට වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කරලා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පැවැති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේදී ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළා ඉන්ධන වලට වැට් බද්ද එකතු වෙනවාද කියලා. ඇමැතිවරයා කිව්වා ඉන්ධනවලට වැට් බද්ද එකතු වෙනවා නමුත් ඉන්ධන වලට අය කරන අනෙකුත් බදු අඩු කරනවා කියලා. ඒ අනුව බලනවිට සියයට 10 කින් විතර ඉන්ධන මිල වැඩි වෙන්න පුලුවන්. ජනවාරි මාසයේ සිට පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 36 කින් වැඩි වුණාම වැට් බද්ධ සියයට 18 කින් වැඩි වුණාම ජනතාව තවත් අසීරු තත්ත්වයකට පත් වෙනවා.

දරුවන්ට උගන්වන්න නොහැකි වීම සම්බන්ධව , විදුලිබිල් / ජලබිල් ගෙවීමට නොහැකිවීම සම්බන්ධව , අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීම සම්බන්ධව , අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසීමිත ලෙස ඉහළයාම සම්බන්ධයෙන් ජනතාව සිටින්නේ දැඩි පීඩනයක. ඒ පීඩනයෙන් මිරිකි සිටින ජනතාව සාධාරණ විරෝධයක් දක්වන්න පාරට බැස්සාම හමුදාව පොලිසිය දාලා ඒ විරෝධතා පාලනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

ජනතාවගේ පීඩනයෙන් මුදවා හැරීමට සඳහා සාධාරණ ආකාරයට නියමිත කාලයට මැතිවරණය තියන්න.
ආණ්ඩුව පාළාත් පාලන මැතිවරණය කල් දැම්මා ඒ මැතිවරණය තිබ්බානම් ජනතාවගේ පීඩනය පිටවන ආකාරය බලාගන්න තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණ සමඟ එකතු වෙලා ජනාධිපතිවරණයට තරග කිරීම ගැටලුවක් නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පරදින්න ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ. එතකොට සිද්දධ වෙන්නේ ජනාධිපතිවරයා ධූරයේ සිටින ගමන් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන එක. අපි කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන්න එපා. ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරුද්ධව ජනතාව පාරට බහින එකට ආණ්ඩුව අකමැතිනම් ජනතාවගේ පීඩනය නැති කරන්න පාර්ලිමේන්තු මැතිවරණය තියන්න. වහාම පාර්ලිමේන්තුව විසුරුවන්න ඊට පසුව ජනතාවගේ ප්‍රතිචාරය බලන්න පුලුවන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හමුවෙනවා කියලා ආණ්ඩුව පම්පෝරිගහයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හමුවුණාට පසුව මෙතෙක් නොගෙවූ ණය ගෙවීම ආරම්භ කරන්න වෙනවා. ඒ ණය ගෙවන්න ජනාධිපතිවරයාට තවත් ණය ගන්නවා. 2015 – 2018 කාලයෙත් ණය ගත්තේ පෙර ණය ගෙවන්න.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හමුවෙලා ණය ප්‍රතිව්‍යුහගතකළාට පසුව නොගෙවා හිටපු ණය ගෙවන්න සිදුවෙනවා. ඒ ණය ගෙවන්න ආදායම් මාර්ග අවශ්‍ය වෙනවා. නමුත් අලුත් ආදායම් මාර්ග ඇති කරලා නැති නිසා ණය ගෙවන්න ණය ගන්න සිදුවෙනවා. ණයට උඩින් ණය එනකොට උද්ධමනය ඉහළ යන එක නවත්වන්න බෑ.
භාණ්ඩවල මිල ඉහළ යාම නවත්වන්න බෑ. බදු වැඩිවීම නවත්වන්න බෑ. ඒ හරහා සිදුවෙන්නේ ජනතාව වලපල්ලට යනඑක. කරන්න බැරිනම් පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයක් තියන්න. ජනතා කැමැත්තෙන් පත්වන ආණ්ඩුවකට ජාත්‍යන්තරය උදව් කරයි. අලුතින් එක කණ්ඩායම අලුත් ආදායම් මාර්ග ඇති කරයි. අලුත් ආදායම් මාර්ග සහ සෘජු විදේශ ආයෝජන එනවානම් බදු අඩු කරන්න පුලුවන්. භාණ්ඩවල මිලත් ඒ හා සමානම අඩුවෙයි.‘‘

=========================================

ප්‍රශ්නය – මහ මැතිවරණය මුලින් ආවොත් අගමැතිවරයා වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. එතකොට කුමක්ද සිද්ධ වෙන්නේ.

පිළිතුර – ඉස්සල්ලා එන්නේ මහ මැතිවරණය, සජිත් ප්‍රේමදාස මහතා තමයි අගමැතිවරයා වෙන්නේ. අගමැතිවරයා මාස තුනකට පසුව ජනාධිපතිවරයා වෙනවා. ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණය ජය ගන්න කෙනාට අගමැතිධුරය බාරගන්න සිදුවෙනවා. ජනාධිපතිගේ ධූර කාලය අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිධූරයේ ඉන්න පුලුවන් නමුත් ඔහුගේ ගජමිතුරු කල්ලි සමඟ ඩීල් දාන්න බෑ.

ප්‍රශ්නය – දේශබන්දු තෙන්නකොනේ මහත්තයා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ඊයේ පත්කළා.

පිළිතුර – වැඩබලන්න පොලිස්පතිවරයෙක් පත්කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. රටට අවශ්‍ය පොලිස්පතිවරයෙක්. මහජනතාවගේ අදහස සම්බන්ධව අවබෝධයක් නැති නිසා තමයි ජනාධිපතිවරයා මෙවැනි තීන්දු තීරණ ගන්නේ.

SendShareShare
Previous Post

අලි-පොහොට්ටු ඩීල් එකේ ඉතිහාසය! අලුතෙන් ආණ්ඩු හදන විදිහ! පොහොට්ටු හොරු රැළ ගැන මතක් කරමින් අදත් විපක්ෂනායක ‌පාර්ලිමේන්තුවේදී කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

අනතුරකට ලක්වෙන්න ගිය බස් රථය භික්ෂුවකගේ පිරිත් බලයෙන් නැවතුණු හැටි I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.