• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවේ ඉඳන් උතුරේ කුඩු ජාවාරම මෙහෙයවූ කුඩු රජා යාපනය ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

November 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දියාවේ ඉඳන් උතුරේ කුඩු ජාවාරම මෙහෙයවූ කුඩු රජා යාපනය ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව හා යාපනය අතර මත්කුඩු ප්‍රවාහනය කරණ යාපනයේ කුඩු රජා හෙවත් ”කුඩුදේව ප්‍රසන්නා” යාපනය ජාත්‍යාන්තර  ගුවන් තොටුපලේදී යාපනය පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)

ඔහු කාලයක් තිස්සේ ඉන්දියාවේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවා තිබේ.

වසර දෙකකට පසුව මෙම අපරාධකරු ඉන්දියාවේ සිට ගුවන් යානයකින් ආපසු යාපනයට පැමිණෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් පිරිසක් යාපනය ගුවන් තොටුපළට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයාට එරෙහිව යාපනය අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු කිහිපයක්ම ඇති අතර, යාපනය තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ සිද්ධීන් කිහිපයක් මත ඔහුව යාපනය පොලිසියටද අවශ්‍යව සිටි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුව මුලින්ම වරෙන්තු සඳහා යාපනය අධිකරණයට ඉදිරිපත් කොට, අනතුරුව සෙසු චෝදනා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යන බව යාපනය පොලිසිය සඳහන් කරයි.

lankasara

SendShareShare
Previous Post

ප්‍රභූ ගිලන් රථ සේවාවලින් ඉවත් වුනු දොස්තරවරුන්ගෙන් තවත් දැඩි තීන්දුවක්! ඡන්ද කාලෙ කරන දේශපාලන වෛද්‍ය සායනත් ප්‍රතික්ෂේප කරයි! Sri Lanka Latest News

Next Post

ක්‍රිකට්වලට මොකද වුණේ? වැටිච්ච ක්‍රිකට් ගොඩදාන්න මොකද්ද කරන්න ඕනේ? සක්වල නොනවතින රැල්ලෙන් යෝධඇල මහා විද්‍යාලයේ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායක සජිත් ක්‍රිකට් ගොඩදාන විදිහ පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

Load More
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper