• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය ගැන සැක මතුවන තොරතුරු රැසක් ජාත්‍යන්තරයෙන් හෙළිදරව් කරලා! ඇත්ත රටට හෙළිකිරීමේ වගකීම ජනාධිපති අතේ! විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

September 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ පාස්කු ප්‍රහාරයට මුල් වූ කණ්ඩායම් සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීම බවත් පාස්කු ප්‍රහාරය මුල් කර ගෙන පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වූ නිසා ජනතා වරමින් පාර්ලිමේන්තුවට පැමිණි 134 දෙනකු විසින් වත්මන් ජනාධිපතිවරයා පත් කර ගැනීමට කටයුතු කළ නිසා පාස්කු ප්‍රහාරයේ සුල මුල සෙවීමේ වගකීම වත්මන් ජනාධිපතිවරයාට ද පවතින බවත් ඒ නිසා සත්‍ය හෙළිදරව් කිරීමේ වගකීමක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ අවස්ථාවේ කිසිදු පුද්ගලයකු නොබෙදී සැවොම සත්‍ය කතා කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය මුල්කර ගෙන මළකදන් උඩින් සිදු කළ ඒ දේශපාලනය ප්‍රතික්ෂේප කරන බවත් මේ වන විට රටට සත්‍ය අවශ්‍ය වුවත් රජය එම සත්‍ය සැගවිමට කටයුතු කරන්නේ කුමන පාර්ශ්වයක් ආරක්ෂා කිරීමට ද කියා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රජය දිගින් දිගටම සත්‍ය සඟවන්නේ නම් ත්‍රස්තවාදය පිටුදකින් විපක්ෂයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉටු වන තුරු පෙනී සිටින බව ද පැවසිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොල් වගාකරුවන් පිරිසක් සමඟ පැවැති හමුවකදීය.

පාස්කු ප්‍රහාරය තුළ මේ රටේ නිර්මාණය වූ අර්බුධත් සමඟ එම ප්‍රහාරයේ පසුබිම එහි සැලසුමකරුවන් මහ මොළකරුවන් සම්බන්ධයෙන් නිර්මාණය වූ ව්‍යාකුලත්වය සම්බන්ධයෙන් රජයෙන් සත්‍ය කුමක්ද කියා ප්‍රශ්න කර සිටින බවත් රජයක් ලෙස පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන්න උනන්දු නොවන්නේද කුමක්ද? කියා ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.

ජාත්‍යන්තර සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් එහි මූලාරම්භය සංවිධාන කණ්ඩායම් සම්බන්ධ සැකසහිත තොරතුරු රැසක් අනාවරණය කර ඇති මොහොතක එහි සත්‍ය කවරේද? හා ඇයි සත්‍ය සොයන්න උනන්දු නොවන්නේ කියා ද විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

SendShareShare
Previous Post

බෙල්ලයි අතකුයි කඳින් වෙන්වෙන්නම කපා දැමූ සිරුරක් මතුරටින් මතුවෙයි! I Sri Lanka Latest News

Next Post

ඊජිප්තු ජාතිකයෙක් මාස 3ක් තිස්සේ නැවතිලා හිටපු වැලිගම හෝටලේට ගිහිනියලා, ගිනි ගොඩට පැනලා! දවස් 15කට පස්සේ මියගිහින්! Sri Lanka Latest News

MORE NEWS

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

Load More
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper