• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් කියන්නේ ඉල්ලමක්! නව පනත් හරහා ක්‍රිකට් සුරකිමු! විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී කියයි! VIDEO I Sri Lanka Latest News

August 24, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ක්‍රිකට් කියන්නේ ඉල්ලමක්! නව පනත් හරහා ක්‍රිකට් සුරකිමු! විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලය පුරාවටම අප රටේ ක්‍රිකට් ක්‍රිඩාවට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් මහා ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වීමට හේතුව ලෙස සැලකිය හැක්කේ ආයතනික දේශපාලන සහ සම්ප්‍රදානුකුල දේශපාලන බවත් ආනා පුංචිහේවා මහතාගේ කාලයෙන් පසු දේශපාලන ඇගිලි ගැසීම් දැඩිව සිදු වු බවත් මේ නිසා තනි බලඅධිකාරියක් ලෙස ව්‍යාපාරික මාෆියාවන් පවා මීට එකතු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියෙ අද පාර්ලිමෙින්තුවේදී සභාව කල් තැබිමේ විවාදයට එක්වෙමින් ය.

ඡන්ද.ක්‍රමය හා බලපුළුවන්කාරකම් නිසා ආයතනික දේශපාලනය සහ සාම්ප්‍රදායික දේශපාලනය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පැමින ඇති බවත් මේ නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පහල මට්ටමකට වැටී ඇති බවත් ඒ නිසා අවිවාදයෙන් එහි වෙනසක් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගම්මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ තරුණයින් ඉහලට ගෙන ඒකම ක්‍රමවේදයක් සකස් කල යුතු වුවත් පාසල් ක්‍රීඩාවේ සිට හරියාකාර වැඩපිළිවෙළක් නොමැති බවත් දේ්ශපාලන අතගැසිම් නිසා තමන්ට රැචි ක්‍රඪකයන්ට මුල් තැන ලබා දීම සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහි පැහැදිලි වෙනස් අඇති විය යුතු බවත් ඒ සදහා ලෝකයේ පැහැදිලිවම සාර්ථක ලෙස ක්‍රිකට් පරිපාලනයක් ඇති රටවල් ආදර්ශයට ගතයුතු බවත් ව්‍යාපාරික අවශ්‍යතා මත ක්‍රිකට් ක්‍රීඩාවෙ බලය අතට ගන්නවා වෙනුවට විනිවිදභාවයකින් යුක්තව එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ භූදලයක් බවට පත් කර ගැනීමම මෙහි පරිහානියට හේතුවක් බවත් මේ තත්ත්වය වෙනස් කර ලෝකයේ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රීකට් පරිපාලනයක් සිදු කරන රටවල් ආදර්ශයට ගෙන කුඩාකාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට හුරුකරන සංස්කෘතියක් අඇති කල යුතුබවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරිමට යාමේදී එම පාසල් වල දරුවන.තුල ක්‍රිකට් ක්‍රිඩාව හැදැරිමට උනන්දුවක් ඇති බව පෙනි ගිය බවත් සමහර පාසල්වල එ සදහා ගුරුවරු නොමති බවත් දෙමාපියන් එකතු වි මුදල් ලබා දී ගුරුවරු ගෙන්වා පුහුනු කරන බවත් මේ සදහා හරිහැටි පරිපාලනයක් සිදුවී නිවැරදි මග පෙන්වීමක් සිදු වුයේ නම් අප රටේ ක්‍රිකට් ක්‍රිඩාව නිවැරදි මාවතකට යොමුකරවා ගත හැකි බවත් මෙහි දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ක්‍රිකට් සදහා නව ව්‍යවස්ථාවක් හා නීති පද්ධතියක් අවශ්‍ය බවත් ඒ තුලින් වි්දිමත් පරිපාලනයක් සිදු විය යුතුබවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ සදහා දේශපාලන ඇගිලි ගැසිමි සහ බලවත් ව්‍යාපාර පවුල්වල අත්තනෝමතික ඇගිලි ගැසිම් නතර විය යුතු බව යි.

පාර්ලිමේන්තු තුළ සමහර දේශපාලඤයිනි සෛරීතිවය ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැතිවරණ ළං වෙද්දි කතා කලාට මහා ව්‍යාපාරිකයන් විසින් ගම්බද තරුණයිට ක්‍රිකට ක්‍රිඩාව සදහා යොමුවිමට ඇති ඉඩකඩ සීමා කරන විට සද්ද නැති බවත් මේ නිවටකමින් වහා මිදිය යුතු බවත් නව පනත් ගෙනවිත් නිර්දේශපාලනීකරනය වු විනිවිද වූ ක්‍රමවේදයක් ස්ථාපිත කල යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ගජමිතුරන්ට,ධනවාදින්ට, ව්‍යාපාරිකයන්ට දානපතින්ට බලපුලුවන්කාරයොන්ට මේ ක්‍රිකට කියන මැණික් ඉල්ලුම විනාශ කිරිමට ඉඩ දිය නොහැකි බවත් මේ ඉල්ලුමේ සදාකාලික හිමිකාරයා විය යුතුතේ තරුණ තරුණියන් බැවින් මේ වෙනස ඇති කරන වෙනසකට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කිසිදු පාර්ශ්වයකට යටත් නොවි ක්‍රිකට් නැංවිමට නව අණ පනත් ගෙන එන ලෙස.ක්‍රිඩා ඇමතිවරයාට කියන බවත් එ සදහා ප්‍රගතිශීලී ලෙස සහාය ලබා දීමට සුදානම් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

අතුරුදන් වූ අනවතප්ත විල හෝර්ටන් තැන්නෙන් සොයාගැනේ I Sri Lanka Latest News

Next Post

එක්වදෝරයේ කුඩු මාෆියාව ජනාධිපති අපේක්ෂකයෝ මරන්න පටන් ගනී I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.