• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද ආණ්ඩුව තව පොඩ්ඩෙන් වැටෙන්න තිබුණා! බේරුණේ අනූනවයෙන්! පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දිනේෂ්ට බරපතළ චෝදනාවක්! EXCLUSIVE I Sri Lanka Latest News

August 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අද ආණ්ඩුව තව පොඩ්ඩෙන් වැටෙන්න තිබුණා! බේරුණේ අනූනවයෙන්! පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දිනේෂ්ට බරපතළ චෝදනාවක්! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද දිනයේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ඉතා උණුසුම් සංවාදයක් සිදුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

අද දින පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අගමැතිවරයාගෙන් විශේෂ සාකච්ඡාවක් වහාම අවශ්‍ය බවටත්, රැස්වීමේ සිටින නිලධාරීන් ඉවත් කරන ලෙසටත් දැනුම් දීමක් කොට ඇත.

කෙසේවෙතත් අගමැතිවරයා මුලින් ඊට අවස්ථාව ලබා නොදීමත් සමග කෝපයට පත්ව ඇති පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා දැඩිව ප්‍රකාශ ‌කොට ඇත්තේ සාකච්ඡාවක් නොදෙන්නේ නම් අද දින ආණ්ඩුවේ අවසන් දිනය වනු ඇති බවත්, ආණ්ඩුව වැට්ටවීමට අද දිනයේ කටයුතු කරන බවත්ය.

ඒ අනුව අඩියක් පසුපසට ‌ගෙන ඇති අගමැතිවරයා මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායමට සාකච්ඡාවක් ලබා දීමට පියවර ගෙන තිබිණ.

අගමැතිවරයා සමග පැවැති මෙම සාකච්ඡාවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ සහභාගී වී සිටි අතර සාකච්ඡාව ආරම්භයේදී තිස්ස කුට්ටිආරච්චි මහතා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පොහොට්ටුවේ මන්ත්‍රී තණ්ඩායමේ ඉල්ලීම් සම්බන්ධයෙන් ගණන් නොගන්නා බවත්, ඔවුන් අත්තනෝමතික ලෙස කටයුතු කරන බවත්ය.

ඇමැතිවරුන් තවදුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් තීන්දුවක් ගැනීමට තමන් ඇතුලු කණ්ඩායම කටයුතු කරන බවද මෙහිදී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා දිනේෂ්ට දැනුම් දීමට පියවර ගෙන ඇත.

SendShareShare
Previous Post

මෛත්‍රිපාලගේ කෙණෙහිලිකම් මැද දයාසිරි සිංදුවක් ජනගත කරයි! ‘දිනෙක මා..!’ වැඩේ හොඳටම නැගලා යනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මෝදි, නේරුගේ ඓතිහාසික වැරැද්ද හදයි!

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper