• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා දවස් ගණන් තෙල් පෝලිමේ-ගෑස් පෝලිමේ හිටපු මිනිස්සු මැරිලා ඇදගෙන වැටුණා! අද අස්වැසුම පෝලිමේ හිටපු කෙනෙක් ඇදවැටිලා මියගිහින්! VIDEO I Sri Lanka Latest News

July 27, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
එදා දවස් ගණන් තෙල් පෝලිමේ-ගෑස් පෝලිමේ හිටපු මිනිස්සු මැරිලා ඇදගෙන වැටුණා! අද අස්වැසුම පෝලිමේ හිටපු කෙනෙක් ඇදවැටිලා මියගිහින්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද (27) උදෑසන ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අස්වැසුම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අදාළ කටයුතු සඳහා පෝලිමේ සිටි අයෙකු ඇද වැටී මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා නමුණුකුල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි කියන්නේ.Sri Lanka Latest News

“මේ පුද්ගලයා පිංඅරාව වත්ත, ටොනකොම්බේ වතුයාය, නමුණුකුල ලිපිනයේ පදිංචි රාමසාමි කුලන්දවේලු කියන අය බව හදුනාගෙන තියෙනවා. ජාතික හැදුනුම්පත් අංක 461892671X හිමි මේ අය වයස අවුරුදු 77ක කෙනෙක්.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී ආරම්භ වීමට පෙරයි මෙම මරණය සිදුවෙලා තියෙන්නේ. පාන්දර හතරේ ඉඳන් හුඟ දෙනෙක් මේ දවස් වල අස්වැසුම ගිණුම් ආරම්භ කරන්න පෝරම ගන්න ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිමේ ඉන්නවා. මේ මිය ගිය අයත් එහෙම පෝලිමේ ඉඳලා. බිම වැටුණට පස්සේ එතන හිටපු අය 1990ට කෝල් කරලා. ගිලන් රථය ඇවිත් බලද්දී මේ පුද්ගලයා මිය ගිය බව දැනගෙන පොලිසියට කිව්වා.

අපි පොලිස් පරීක්ෂණවලින් පසු දේහය එම ස්ථානයෙන් ඉවත් කළා” මේ සිදුවීම පිළිබඳව විමසීමේ දී ඇල්ල පොලිස් ස්ථානයේ අයෙකු පැවසුවා.

SendShareShare
Previous Post

ඉගෙනගන්න සල්ලි නැති නිසා මෙහෙකාරකමට දීපු 17 හැවිරිදි දැරියගේ මළ සිරුර, හාම්පුතාගේ නිවසෙන් හමුවෙයි! Sri Lanka Latest News

Next Post

අද ඩොලරය බැස්සා! රුපියල නැග්ගා! Sri Lanka Latest News

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper