උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් සහ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර ඊයේ (17) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇත.Sri Lanka Latest News
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සත්‍යය, සංහිඳියාව සහ ස්ථීර සාමය සම්බන්ධයෙන්, සමූහ මිනීවලවල් පිළිබඳ විමර්ශන ඇතුළුව, අතුරුදහන් වූවන්ගේ පවුල් පිළිබද, බලය බෙදීම, ඉඩම් ආපසු ලබා දීම ආදිය පිළිබදව සාකච්ඡා කර තිබේ.
ඊට උතුරු නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ.










