• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 31ක එක්දරු මවක් යක්කල අපාට්මන්ට් එකක 4 වැනි තට්ටුවෙන් බිමට වැටී මියයයි! පැන්නාද? තල්ලු කළාද? පවුල් අවුලක්ද? මරණය අබිරහසක්! Sri Lanka Latest News

July 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 31ක එක්දරු මවක් යක්කල අපාට්මන්ට් එකක 4 වැනි තට්ටුවෙන් බිමට වැටී මියයයි! පැන්නාද? තල්ලු කළාද? පවුල් අවුලක්ද? මරණය අබිරහසක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යක්කල මහල් නිවාස සංකීර්ණයක සිව්වන මහලෙන් වැටී එක්දරු මවක් අභිරහස් ලෙස මිය ගොස් ඇත.Sri Lanka Latest News

යක්කල බෝගමුව ප්‍රදේශයේ කොළඹ නුවර මාර්ගය ට ආසන්නයේ පිහිටි පස්මහල් ගොඩනැඟිල්ලක සිව් වන මහලින් ඇද වැටී කාන්තාවක් ඊයේ (17) අලුයම 12.30 ට පමණ මිය ගොස් ඇති බව බෙම්මුල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ චතුරිකා මදුශානි වයස අවුරුදු 31 ක් වූ එක් දරු මවකි.

මියගිය කාන්තාව සැමියා සහ වයස අවුරුදු හතක් වූ දියණිය සමඟ එම පස් පස් මහල් ගොඩනැඟිල්ලේ සිව් වන මහලේ කුලී පදනම මත සිට ඇත.

අදාළ මරණය සැක සහිත එකක් බවත් මියගිය කාන්තාවගේ සැමියා පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවත් බෙම්මුල්ල පොලිසිය පැවසීය.

මිය ගිය කාන්තාව සහ සැමියා අතර කලක පටන් නිරන්තරයෙන් ආරවුල් පැවති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

මියගිය කාන්තාව සහ සැමියා අතර ඊයේ රාත්‍රියේ දී ද අඩදබර ඇති වූ බව වයස අවුරුදු හතක් වූ දියණිය පොලිසිය හමුවේ පොලිසිය හමුවේ පවසා ඇත.

මියගිය කාන්තාවගේ මළ සිරුර මේ වන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණය සිදු කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවතීමට නියමිතව ඇත.

මෙය සියදිවි හානිකර හානිකර ගැනීමක් ද එසේත් නැති නම් ඝාතනයක් ද යන්න බෙම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

SendShareShare
Previous Post

IMF සල්ලි ගන්න උදව් කළාට පාකිස්තාන අගමැති රනිල්ට ස්තූති කරයි! Sri Lanka Latest News

Next Post

මාස 4ක බිළිඳියකුත් එන්නතක් ලබාදීමෙන් පසු මියයයි! Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper