• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF සල්ලි ගන්න උදව් කළාට පාකිස්තාන අගමැති රනිල්ට ස්තූති කරයි! Sri Lanka Latest News

July 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
IMF සල්ලි ගන්න උදව් කළාට පාකිස්තාන අගමැති රනිල්ට ස්තූති කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාකිස්ථානයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ඩොලර් බිලියන 03ක ණය සහනය ලබාගැනීමේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ සහයෝගයට පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ස්තුතිය පළකර ඇත.Sri Lanka Latest News

පසුගියදා පැවති දුරකථන සංවාදයකදී අගමැතිවරයා පකිස්ථානයේ මිතුරෙක් සහ සුභපතන්නෙක් ලෙස ශ්‍රී ලංකාව ඉටුකළ කාර්යභාරය පිළිගෙන තිබේ.

කලාපීය සාමය සහ සෞභාග්‍යය සඳහා ශ්‍රී ලංකාවේ කාර්යභාරය ද ඔහු අගය කර ඇත.

පාකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික දුෂ්කරතා සුළි කුණාටුවෙන් ඉක්මනින්ම ගොඩඒමට හැකිවනු ඇතැයි අගමැතිවරයා විශ්වාසය පළ කර තිබේ.

පාකිස්ථානය ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක් බවත්, මිතුරන්ට උපකාර කිරීම මිත්‍රත්වය බවත්, එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියෙවා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී, ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් පකිස්ථානයට උපකාර කළ යුතු බවයි.

ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් තම රට මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී සඳහන් කර ඇති අතර, පාකිස්ථානය මෙම තත්ත්වයෙන් ගලවා ගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කර ඇත.

සැලකිවයුතු ප්‍රමාදයකින් අනතුරුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් පාකිස්ථානයට ණය සහනයක් ලබාදීමට පසුගියදා එකඟතාව පළකළේය.

SendShareShare
Previous Post

පඬු කරඳ ගහ කපපු එක ගැන ගම්පහ අඩවි වන නිලධාරියාට උසාවියේදී කරුණු කියන්න වෙයි! Sri Lanka Latest News

Next Post

අවුරුදු 31ක එක්දරු මවක් යක්කල අපාට්මන්ට් එකක 4 වැනි තට්ටුවෙන් බිමට වැටී මියයයි! පැන්නාද? තල්ලු කළාද? පවුල් අවුලක්ද? මරණය අබිරහසක්! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper