ජනරජ පෙරහරට නොපැකිලව මුදල් වියදම් කළ ආණ්ඩුව ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වූ දළදා මාළිගාවේ පෙරහර පැවැත්වීම සදහා විදුලි බිල ගෙවන ලෙසට කර ඇති දැනුම් දීම විපක්ෂනාය සජිත් ප්‍රේමදාස මහතා විසින් දැඩි විවේචනයට ලක් කොට ඇත.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා කියා සිටින්නේ මේ පහත් ක්‍රියාව සම්බුදු ශාසනයටත් බෞද්ධ සමාජයටත් නිගාවක් බවකි.










