ශ්‍රී දළදා මාලිගාව විසින් පවත්වනු ලබන දළදා පෙරහරේ විදුලි ආලෝක කටයුතු සිදු කිරීම සදහා රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක මුදලක් තැන්පත් කරන ලෙස විදුලි බල මණ්ඩලය දළදා මාළිගාවට දැනුම් දීමක් කොට ඇත.Sri Lanka Latest News සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මේ බව අද මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed