මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් රුපියල් මිලියන 13ක මුදලක් තැන්පත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් දළදා මාලිගවට දැනුම්දී තිබේ.Sri Lanka Latest News
විදුලි බල මණ්ඩලය විසින් යවා ඇති ලිපියෙහි සදහන් වන්නේ දළදා මාලිගාවට, සතර දේවාලයන්ටත්, වීදි අලංකරණය කිරීමටත් 13,299,010.99ක් ගෙවන ලෙසය.
ඊට අදාළ ලිපි පහත දැක්වේ.