• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුත්තලමෙ ගෙදරකට ආපු නාඳුනන දෙන්නෙක් නිවැසියන්ට කේක් කවලා! පවුලම සිහිසුන් වෙලා! අමුතුම තාලේ හොරකමක් නූලෙන් ගැස්සිලා! Sri Lanka Latest News

July 16, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පුත්තලමෙ ගෙදරකට ආපු නාඳුනන දෙන්නෙක් නිවැසියන්ට කේක් කවලා! පවුලම සිහිසුන් වෙලා! අමුතුම තාලේ හොරකමක් නූලෙන් ගැස්සිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුත්තලම නගරයේ නිවසකට පැමිණි නාඳුනන දෙදෙනෙකු ලබාදුන් කේක් ආහාරයට ගැනීමෙන් සිහිසුන් වූ එකම පවුලේ පස් දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. (Sri Lanka Latest News)

මෙම තත්ත්වයට මුහුණ පා ඇත්තේ 65 හැවිරිදි කරණවැමියකු හා ඔහුගේ 63 හැවිරිදි බිරිද, 29 හැවිරිදි දියණිය, කරණවැමියාගේ 86 හැවිරිදි පියා හා 84 හැවිරිදි මව ඇතුළු පිරිස බවයි වාර්තා වන්නේ.

හෘද සැත්කමකට ලක්කර සිටි නිවෙස් හිමි කරණවෑමියාට හිතවත්කමක් පෙන්වා, ඔහුට පුද්ලික ආයතනයකින් රුපියල් 50000ක මුදලක් ප්‍රදානය කිරීමට සූදානම් වන බව සැකකරුවන් පවසා තිබෙනවා.

ඊට අදාල චෙක්පත ලබාදීමට ප්‍රථම මෙම ආගන්තුකයන් රැගෙන ආ කේක් කපා ආහාරයට ගෙන, එය ඡායාරූපයට නගා චෙක්පත ප්‍රදානය කිරීමට සුදානම් වන ආයතනයට යැවිය යුතු බවද ඔවුන් පවසා තිබේ.

ඒ අනුව එම යෝජනාවට නිවැසියන් එකග වී ඇති බවත්, ඉන් පසුව කේක් කපා ආහාරයට ගැනිමටත් බීම පානය කිරීමටත් ඔවුන් කටයුතු කර තිබුණි.

නමුත් නිවෙස් හිමි හෘද රෝගී කරණවැමියා කුඩා කේක් කැල්ලක පමණක් ආහාරයට ගෙන ඇති අතර, ඔහු බීම පානය කර නොමැති බවයි වාර්තා වන්නේ.

එසේ සිටියදී මෙම නාදුනන ආගන්තුකයින් රැගෙන ආ කේක් හා බීම පානය කල තම බිරිද, දියණිය පියා හා මව සුළු වේලාවකින් සිහිසුන්ව ඇද වැටෙනු දුටු මෙම නිවෙස් හිමි කරණවැමියා කඩිනමින් පුත්තලම නගරයෙ රැකියාවක නිරත තම වැඩිමහල් දියණියට ජංගම දුරකථනයෙන් ‘නංගී වැටුනා’ යැයි පමණක් පවසා ඇති බවත් ඒ සමගම මෙම කරණවැමියාද සිහිසුන්ව ඇද වැටි ඇති බවත් කියයි.

මෙම තැනැත්තා දියණියට දුරකතන ඇමතුම ලබාදීමේන් පසු කලබල වූ ආගන්තුක සැකකරුවන් දෙදෙනා නිවසින් පැනගොස් ඇති බවද හෙළිව තිබේ.

තම පියා ලබාදුන් දුරකතන ඇමතුමෙන් පසු කිසිදු පිළිතුරක් පියගෙන් නොලැබීමෙන් කලබලයට පත් වැඩිමහල් දියණීය, කඩිනමින් කුලී රථයක නැගී නිවෙසට පැමිණ ඇති බවත්, ඒ වන විටත් නිවසේ සියලු දෙනාම සිහිසුන්ව ඇද වැටී සිටි බවත්, ඉන් පසුව අසල්වැසියන්ට කෑගසා සියලු දෙනා පුත්තලම රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

lankadeepa

SendShareShare
Previous Post

රණවිරු සුබසාධනය ඓතිහාසික පියවරක් තබයි! Sri Lanka Latest News

Next Post

තරුෂි ලක්මව රනින් සරසයි! Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.