සමගි ජන බලවේගයේ සිටිමින් ආණ්ඩුව සමග ගනුදෙනු කරන මන්ත්‍රීවරුන් සිටින බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනාවරණය කළාය.Sri Lanka Latest News
ඇය සදහන් කර සිටියේ ජනාධිපතිවරයාගෙන් මත්පැන් බලපත්‍ර ලබා ගත් මන්ත්‍රීවරුන් සිටින බවකි.
ඇතැම් මන්ත්‍රීවරුන් හරීන් ප්‍රනාන්දු සමග රාත්‍රියට මත්පැන් බොමින් සමාජශාලාවල සිටින බවද ඇය සදහන් කර සිටියාය.











