ඇමැතිකම් ලැබෙන්නේ නැතිදැයි ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ඊට හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කොසොල් රජු දුටු හීනයකින් එය පැහැදිලි කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී චන්ද්‍රසේන මහතා කියා සිටියේ ශක්තිමත් ගොන්නු කරත්තේ පසුපස සිටියදී පොඩි ගොන්නු දමා රජතුමා කරත්තය ඇගනෙ යාමට උත්සාහ කරන බවත්, එය අසාර්ථක එකක් බවත්ය.










