රටේ තෙල් පෝලිම නැති වීම සම්බන්ධයෙන් සහ අද වනවිට පොහොට්ටුවට සිදුව ඇති දේ සම්බන්ධයෙන් මහාචාර්ය චරිත හේරත් මහතා මාධ්‍ය හමුවකදී පැහැදිලි කිරීමක් කළේය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ ආනයනයන් අත්හිටුවා ණය ගෙවීම අත්හිටුවා ඩොලර් ඉතිරි කිරීම මගින් තෙල් ගෙන්වීමට පියවර ගෙන ඇති බවකි.
එමෙන්ම අද වනවිට පොහොට්ටුව ජනාධිපතිවරයා කියන කියන දේට අත ඔසවන පිරිසක් බවට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News








