පන්සල්වල විදුලි බිල දරාගත නොහැකි බව ජනාධිපතිවරයා විසින් පිළිගත් බවත්, පන්සල්වලට සූර්ය කෝෂ විදුලිය ලබා දෙන බවට එතුමා පොරොන්දු වූ නමුත් මේ දක්වා එම පොරොන්දුව ඉටු කොට නොමැති බව ඕමල්පේ සෝභිත හිමියෝ කීහ.
වසල සූත්‍රට අනුව පොරොන්දු කඩන්නා නීච නින්දිත අවඥා සහගත වසළයෙක් වන බව කී උන්වහන්සේ ජනාධිපතිවරයාට එසේ නොවීමට නම් මෙම පොරොන්දුව ඉටු කළ යුතුව ඇති බවද කීය.
Sri Lanka Latest News










