• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මිනිසුන්ව හිනස්සන නළුවා

February 22, 2020
in Heart
Reading Time: 1 min read
A A
මිනිසුන්ව හිනස්සන නළුවා
Share on WhatsAppShare on Facebook

හාස්‍ය උප්පත්තියෙන්ම රැගෙන ආ සුවිශේෂී රංගන ශිල්පියෙක් අපට හමුවුණා. නමින් ලක්ෂ්මන් අමරසේකර නම් වන ඔහු රූපවාහිනි ටෙලිනාට්‍යවල හාස්‍ය මතු කරන තරමට ඔහු ගැන මාධ්‍යයෙන් කතා කරන්නේ නැහැ කියලයි අපට හිතුණේ.
කාලෙන් කාලෙට විවිධ නම්වලින් ඔබ ප්‍රේක්‍ෂකයන්ට අමතනවා, මොකද හිතන්නේ ඒ ගැන?
මුලින්ම ‘වැස්ස නුඹ වගේ’ ටෙලිනාට්‍යයේ අලිඩෝං වුණා. ‘සේපාලිකා’ ටෙලිනාට්‍යයේ කිරා විදියටත්, ‘දේවි’ ටෙලිනාට්‍යයේ රණා ලෙසටත්, ‘මුතුලෙන්දොර’ ටෙලිනාට්‍යයේ කිරා විදියටත් අද මම ජනගත වෙලා. ඒ චරිත එක්ක මම සතුට භුක්ති විඳිනවා.
ඔබ සමාජගත වුණු මේ හාස්‍ය චරිත අතරින් ඔබ වඩාත් කැමැති?
මම ඒ හැම චරිතයකටම කැමැතියි. නමුත් ‘දේවි’ ටෙලිනාට්‍යයේ රණා චරිතය ගැන අදටත් ගොඩ දෙනෙක් කතාබහ කරනවා.
‘මුතුලෙන් දොර’ හරහා ඔබට මඟතොට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
පාරක දැක්කත්, බස් එකක දැක්කත්, කොතැනක දැක්කත් අන්න කිචා කියලා කියනවා. ඒ තරමටම කිචා ජනප්‍රිය වෙලා. මම හිතුවේ නැහැ කිචා මේ තරමට ජනප්‍රිය වෙයි කියලා. මොකද ‘මුතුලෙන්දොර’ උදේ වරුවේ විකාශය වන නිසා. නමුත් ගොඩ දෙනෙක් අන්තර්ජාල හරහා මුතුලෙන්දොර නරඹන බව පේනවා. මම පෞද්ගලිකව හිතනවා මේ ටෙලිනාට්‍ය අතිසාර්ථක වෙයි කියලා.
ඔබ රඟන හාස්‍ය චරිත එකිනෙකට වෙනස්, කිචා ජීවමාන වුණු විදිය ගැන කතා කළොත්?
සුරංග අයියා මට කිචා චරිතය ගැන ලොකු පැහැදීමක් කළා. ඒ සියල්ල අවබෝධ කරගෙන කිචා චරිතය නිරූපණය කරන විට එයින් ගොඩ දෙනෙක් සෑහීමකට පත්වුණා. ඒ සියලුම දෙනාම හිනස්වන්න මට පුළුවන් වුණා කියන්නේ තව මොන කතාද? ඉතින් ඔවුන් මට ඒ විදියට මගේ චරිතය කරගෙන යන්න මට උදවු කළා.
ඔබ දැන් හාස්‍ය චරිතවලට කොටුවී හමාරයි නේද ලක්‍ෂ්මන්?
ඇත්තටම හාස්‍යවලින් මාව හංවඩු ගැහිලා ඉන්නේ. නමුත් එතැනින් එහාට ගමනක් මට තියෙනවා. ‘ඉත්තෝ’ ටෙලිනාට්‍යයේ හාස්‍යයෙන් මිදුණු චරිතයක් මම නිරූපණය කළා. නමුත් මාව දැක්ක ගමන් කතා කරන්නේ මේ වගේ හාස්‍ය චරිතවලට. එක පැත්තකින් මම සතුටු වෙනවා තව කෙනෙක්ගේ හිතක් සතුටු කරනවා කියන්නේ ලොකු පිනක්. එය හැමෝටම කරන්න බැහැ.
ගස් නැඟලා වාර්තා තියන්න හදනවා කියලත් කතාවක් යනවා, මොකද්ද ඒ කතාව?
‘මුතුලෙන්දොර’ ටෙලිනාට්‍යයේදී අඩි හතළිහක පමණ පොල්ගහකටත් මම නැග්ගා. එදා වැස්ස දවසක්. මට සියලුම දෙනා කිව්වා නඟින්න එපා කියලා. ඒත් මම ඒ දේ කළා. මම ගමේ හැදුණු කොල්ලෙක්. අපිට අක්කර පහක පොල්වත්තක් තියෙනවා. තරුණ කාලේ පොල්ගස් එක්ක ඔට්ටු වෙනවා. පසුගියදා මම තත්පර පහළොවකින් තැඹිලි ඉත්තක් කඩලා බෑවා. දැන් ඉන්න බහුතරයක් නළුවන්ට පොල්ගහකට නැඟගන්න බැහැ කියලා ගොඩ දෙනෙක් මටත් කියනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අඟුරු කකා වතුර බිබී නැවැත උපන් යකඩ යකා

Next Post

සියපත ෆිනෑන්ස් වෙතින් ඉතුරුම් ගිණුම් සඳහා ඩෙබිඩ් කාට්පතක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.