• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොනරාගල දුෂ්කර පාසලක දරුවන්ගේ සුහුරු පන්තිකාමර හීනය විපක්ෂනායකවරයා සැබෑ කර දෙයි! අධ්‍යාපනය තුළ තියෙන බරපතළ බෙදීම්-ඌණතා නැති කොට රටේම සියලු දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලබා දීම මගේත් සජබයේත් අපේ අරමුණයි! රටටම පොරොන්දුවකුත් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

June 14, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
මොනරාගල දුෂ්කර පාසලක දරුවන්ගේ සුහුරු පන්තිකාමර හීනය විපක්ෂනායකවරයා සැබෑ කර දෙයි! අධ්‍යාපනය තුළ තියෙන බරපතළ බෙදීම්-ඌණතා නැති කොට රටේම සියලු දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලබා දීම මගේත් සජබයේත් අපේ අරමුණයි! රටටම පොරොන්දුවකුත් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ සහ තමාගේ එකම අරමුණ සියලු දරුවන්ට එක හා සමාන අධ්‍යාපන අයිතියක් ලබා දීම බවත් එය මානව අයිතියක් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ මූලික නීතියේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සඳහන් නොවූවත් තමා රටේ ජනාධිපතිවරයා වූ පසු මෙරට අධ්‍යාපන අයිතිය මූලික අයිතියක් බවට පත් කරන බව යි.

අධ්‍යාපනය හැමෝටම සමාන විය යුතු බව සිතුවත් අධ්‍යාපනය තුළ බරපතල බෙදීමක් හා විෂමතා ඇති බවත් රටේ ඇති හැකි ප්‍රභූ පාසල් සහ නැති බැරි සම්පත් ඌණතාවෙන් යුත් පාසල් යන බෙදීම හා අසමානතාව නැති කළ යුතු බවත් මේ බෙදීම තුළ සමාජ අසාධාරණත්වයක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (14) මොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ 31 වැනි සුහුරු පන්ති කාමරය ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ අගනුවර මෙන්ම ගමේ පාසල්වලට ද එක හා සමාන ලෙස සැලකිය යුතු වුවත් මැතිවරණය වෙනුවෙන් සිංහල පමණයි කියා ගන්නා පිරිසක් නිසා මේ බෙදීම වැඩි වි ඇති බවත් මේ තත්ත්වය වෙනස් කර සෑම පාසලකම ඉංග්‍රීසි භාෂාව තොරතුරු තාක්ෂණය විද්‍යාව ආදිය උගන්වන තත්ත්වයක් ඇති කර සුහුරු පුරවැසියකු බිහි කිරිමට කටයුතු කරන බවත් ය.

මෙහි දී විපක්ෂ නායකවරයාට අනාවරණය වූයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් මෙම පාසලට ලබා දුන් අක්කර 2ක ඉඩම ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් අනීතික ලෙස ලබා ගෙන පරිහරණය කරන බව යි. ඒ සම්බන්ධයෙන් විදුහලේ බලධාරින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ නැවත පාර්ලිමේන්තුවේ ආරම්භ වූ දිනක සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමඟ එක් වී මේ අසාධාරණය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නගන බවයි.

SAJITH PREMADASA

SendShareShare
Previous Post

ඩොලර් රටින් පිටකිරීම තව මාස 6කට සීමාකරයි! සංචිත වැඩි කරගන්න උත්සාහයක්! I Sri Lanka Latest News

Next Post

කුරුන්දි ඉඩම් කතාව දුරදිග යයි! මේ ප්‍රශ්න හදන්න අනුබල දුන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඇමැති විදුර වික්‍රමනායක! එයා රැස්වීම්වලට එන්නේ නැතිව හැංගිලා ඉන්නවා! ලැජ්ජයි! නින්දිතයි! ජනාධිපතිතුමා මේ ප්‍රශ්න ඇති කරපු විදුරට විරුද්ධව වහාම ඇක්ෂන් ගන්න ඕන! රැස්වීමේ හිටපු රාසමාණික්කම් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.