කුරුන්දි ඉඩම් ප්‍රශ්නයේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නොව ඇමැති විදුර වික්‍රමනායක මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරියට දමා විදුර වික්‍රමනායක අමාත්‍යවරයා මේ ප්‍රශ්නයේදී සැගවී සිටින බවය.
Kurundi land Minister Vidura Wickramanayake










