• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් රටින් පිටකිරීම තව මාස 6කට සීමාකරයි! සංචිත වැඩි කරගන්න උත්සාහයක්! I Sri Lanka Latest News

June 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Share on WhatsAppShare on Facebook

ලබන 30 වැනි දා සිට මාස 6 ක කාලයක් සඳහා විදේශ විනිමය මෙරටින් පිටතට ගලා යාම සීමා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත .

පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය වැඩිවීමත් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් හේතුවෙන් මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා වැඩි වුවත් එය ප්‍රමාණවත් නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වීමට පෙර ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක නිල සංචිත ශ්‍රී ලංකාව සතුව තිබූ බවත් මහ බැංකුව ඉදිරිපත් කළ ඉල්ලීමක් මත ලබන තිස් වෙනිදා සිට මාස 6 ක කාලයක් සඳහා මෙම සීමා කිරීම පැන වූ බවත්  බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.

ඉලක්ක කර තිබෙන පරිදි එළඹෙන සැප්තැම්බර් මස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සම්පූර්ණ කිරීමෙන් පසුව ප්‍රාග්ධනය පාලනය කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ නැවත සලකා බැලීමට බලාපොරොත්තු වන බව ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය .

Dollar

SendShareShare
Previous Post

සුදු වෙන්න දඟලන අයගේ ඇස් ඇරෙන කතාවක්! විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිටගේ මේ කතාව අහල බලන්න I VIDEO I Sri Lanka Latest News

Next Post

මොනරාගල දුෂ්කර පාසලක දරුවන්ගේ සුහුරු පන්තිකාමර හීනය විපක්ෂනායකවරයා සැබෑ කර දෙයි! අධ්‍යාපනය තුළ තියෙන බරපතළ බෙදීම්-ඌණතා නැති කොට රටේම සියලු දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලබා දීම මගේත් සජබයේත් අපේ අරමුණයි! රටටම පොරොන්දුවකුත් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.