• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක්! මෘදුකාංගයේ අවුලක්ලු! සති දෙකක් තිස්සේ රෝගීන් දැඩී පීඩාවකට පත්වෙලා I Sri Lanka Latest News

June 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රජයේ රෝහල්වල ඖෂධ හිඟයක්! මෘදුකාංගයේ අවුලක්ලු! සති දෙකක් තිස්සේ රෝගීන් දැඩී පීඩාවකට පත්වෙලා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ රෝහල් සඳහා ඖෂධ ඇනවුම් කිරීමේ, බෙදාහැරීමේ සහ තොග පවත්වා ගැනීමට අදාළ මෘදුකාංගයේ බිඳවැටීමක් හේතුවෙන් දැනට සති දෙකක පමණ කාලයක් පුරා ඖෂධ හිඟයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා. (Sri Lanka Latest News)

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ වන ඖෂධ සැපයීම් අංශය (Medical Supplies Division – MSD) වෙතින් රට පුරාම රජයේ රෝහල් වෙත ඖෂධ සැපයීම් පිළිබඳ වාර්තා පවත්වා ගනිමින් අවශ්‍ය හිඟ ඖෂධ ඇනවුම් කිරීම සඳහා මෙතෙක් කලක් භාවිත කර තිබුණේ pronto නැමති මෘදුකාංග පද්ධතියකි.

පසුගිය පළමුවැනිදා සිට ඒ වෙනුවට හදුන්වා දුන් swastha මෘදුකාංගය මේ වන විටත් නිසි පරිදි ක්‍රියා නොකරන බවයි රෝහල් ඖෂධවේදීන් පවසන්නේ.

ඒ හේතුව මත රජයේ රෝහල් සඳහා අවශ්‍ය කෙරෙන ඖෂධ ඇනවුම් කිරීමට නොහැකි බව ඔවුන් පවසනවා.

අපි කලින් වැඩ කරපු සිස්ටම් එකේ අවුලක් තිබුණේ නැහැ. ඒ වෙනුවට තමයි මේ අලුත් සිස්ටම් එක ගෙනාවේ. දැන් මේක වැඩකරන්නේ නැහැ. නිවැරදිව තොග පෙන්නන්නේ නැහැ. සමහර තැන්වල ඖෂධ තිබියදී හිඟයක් පෙන්නනවා. තවත් තැනක හිඟ ඖෂධ ඇනවුම් කළාට පස්සේ තොග පවතින බව පෙන්නනවා. මේක අවුලක්…

අලුත් සිස්ටම් එක නිසා මේ මාසේ පළමු වෙනිදා ඉඳන් පරණ සිසිටම් එකෙන් අයින් කළා. එදා ඉඳන්ම මේ අලුත් සිසිටම් එක අවුල්. දැන් අපිට ඖෂධ ඇනවුම් කරන්න එපා කියනවා. රෝහල්වල කෘත්‍රිම ඖෂධ හිඟයක් ඇතිවෙලා. රෝහල්වල බෙහෙත් අඩුවුනහම MSD එකෙන් වෙනදා වගේ ඕඩර් කරන්න බැහැ. කරන්න විදිහක් නැහැ. ඒ නිසා MSD ගබඩාවේ තොග තිබුණත් රෝහල්වල ඖෂධ හිඟයි. ඔය මෙට්ෆෝමින් වගේ ඖෂධයක්වත් සමහර රෝහල්වල නැහැ. ලෙඩා ඩොක්ටගෙන් තුණ්ඩුව අරගෙන අපේ ෆාමසියට ආවහම බෙහෙත් නැහැ. ඒ ගමන ඩොක්ටර් කරන්නේ පිටින් ගන්න ලියලා දෙන එක. සති දෙකක් ගිහිල්ලත් මේ අයට තාමත් බැරි වුණා මේ සිස්ටම් එක හදාගන්න… යැයි මේ පිළිබඳ අදහස් දක්වන රජයේ රෝහල්වල ඖෂධවේදීන් පවසනවා.

A5 News Sri Lanka

SendShareShare
Previous Post

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා කැන්සල් වෙයිද? ඡන්දය තියන්න පුලුවන් වෙයිද? මැතිවරණ කොමසාරිස් ජෙනරාල් පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හොරු ගැන සජිත්ගෙන් රටට ප්‍රතිඥාවක්! හොරු අල්ලනවා! දඬුවම් දෙනවා! හොරා කාපු සල්ලි ටික ලංකාවට ගේනවා! VIDEO & I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper