• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ලීසිං සමාගම නව නිෂ්පාදන සංවර්ධනයේ සේවක නවෝත්පාදන හදුනා ගනිමින් “පීපල්ස් ලීසිං සභාපති සම්මානය” පිරිනමයි I Sri Lanka Latest News

June 12, 2023
in Business
Reading Time: 1 min read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂත්‍රයේ විශ්වාසනීය මූල්‍ය විසදුම් සපයන්නා ලෙස පාරිභෝගික අවශ්‍යතාවන් මනා ලෙස පරිපූර්ණ කිරීමට නව මූල්‍ය නිමැවුම් නිරතුරුව මූල්‍ය ක්ෂත්‍රයට හඳුන්වාදෙනු ලබන සමාගමකි.(Sri Lanka Latest News)

එසේම නව සේවා සහ පහසුකම් සැපයීමේදී ආයතනයේ සේවකයන්ගේ නිර්මාණශීලී අදහස් සඳහා මුල්තැන ලබාදීම හා ඒ වෙනුවෙන් ඔවුන් නිසි ඇගයීමට ලක්කිරීමට පීපල්ස් ලීසිං සමාගම නිරතුරුවම කටයුතු කරනු ඇත.

වඩාත් නිර්මාණශීලි නව සේවා පහසුකම් සංකල්පය තෝරාගැනීමේ වැඩසටහනක් සංවිධානය කරමින් නිර්මාණශීලි අදහස් සඳහා ‘සභාපති සම්මානය’ පිරිනැමීම පීපල්ස් ලීසිං සමාගම විසින් පසුගියදා සිදුකරනු ලැබීය.

විශිෂ්ටතම නව සේවා පහසුකම් සංකල්පය ලෙස ඇඟයීමට ලක්ව ‘සභාපති සම්මානය‘ දිනාගත්තේ පීපල්ස් ලීසිං සමාගමේ කිලිනොච්චි ශාඛාවේ වී. සාරුජන් විසින් ඉදිරිපත් කළ නව සංකල්පයය. පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ස්ථාවර තැන්පතු හා ඉතුරුම් තැන්පතු දෙපාර්තමේන්තුවේ චමින්ද යාපා මහතා හා චුන්නාකම් ශාඛාවේ ජී. පිරතීපන් මහතා ඉදිරිපත් කළ නිෂ්පාදන සංකල්පයන් අවසන් වටයට තේරුණු අතර ඔවුන්ටද සම්මාන ප්‍රදානය කෙරිණි.

SendShareShare
Previous Post

ඡන්ද කල් දැමූ උන්දලාට මිනිස්සු උගන්නපු පාඩම I Sri Lanka Latest News

Next Post

මොරගහකන්ද ජලාශය බලන්න ට්‍රිප් එකක් ගිහින්! දියේ ගිලුනු සිසුවෙක් මරුට I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

බොහෝ දෙනා මේ දිනවල කරන චෝදනාවක් වන්නේ පසුගිය අවුරුදු එකහමාරට ආණ්ඩුව කිසිවක් කර නැතැයි කියාය. එම චෝදනාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ...

Read more
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.