• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී විවෘත කෙරේ I Sri Lanka Latest News

June 1, 2023
in Business
Reading Time: 1 min read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන බැංකුවේ ක්‍ඍඵ CRM (Cash Recycle Machine) යන්ත්‍රයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, අකුරේගොඩ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ඩිජිටල් බැංකු කලාපයේදී (Digital Banking Zone) පසුගියදා විවෘත කෙරිණි. මේ තුළින් මෙම සංකීර්ණයේ සේවය කරන විශාල පිරිසකට මුදල් තැන්පත් කිරීමට, මුදල් ආපසු ගැනීමට මෙන්ම බිල්පත් ගෙවීමට හැකියාව සැලසේ.(Sri Lanka Latest News)

මේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටි.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) අයි.කේ ඉන්දික, කොළඹ පිටත ප්‍රාදේශිය කළමනාකාර බුද්ධික රණතුංගගේ, බත්තරමුල්ල ශාඛා කළමනාකාර වී.ටි.ආර්. වසන්ත යන මහත්වරුන් ඇතු`ඵ ආරක්ෂක අමාත්‍යංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු හා බැංකු නිලධාරිහු සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 743කින් සමන්විත, රුපියල් ටි්‍රලියන තුනක වත්කම් හිමි මහජන බැංකුව මිලියන 14.5කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

SendShareShare
Previous Post

විකාශන නියාමන පනත ගෙනත් මාධ්‍ය මර්දනය කරලා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කන්නයි ආණ්ඩුව හදන්නේ! ජනතාවට ඇත්ත කියන්න බයවෙන්න එපා! අපි ඉන්නවා ඔබව ආරක්ෂා කරන්න! සජිත් සියලුම මාධ්‍යවේදීන්‌ට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලේ කිරි කරා පුතුනේ මට නිදි නැතුවා…
උඹ උස් මහත් වෙන හැටි සිහිනෙදු දුටුවා…
මොහොතකට හෝ නුඹ ඇහැරෙනු පමා වෙනා…
හද හැඟෙනවා අසනීපයක්ද මගෙ පුතා…
දහසක් වැඩ අතරේ නුඹගේ සුව පැතුවා…
මමත් නොකා නුඹේ කර දඬු උස් කෙරුවා…
කාලය සමඟ මගෙ උණුසුම මඟ ඇරියා…
මගෙ මරණයද නුඹ හට රන් සේ වූවා…
කුමටද නොමැරී මා ජීවත් වූවා… I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

මහේෂ්වර දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දාවූද චන්දස් ආදී අලංකාර ශාස්ත්‍රය පිළිවෙළින් අනුව මහා බ්‍රහ්මයාද සත්කුමාර බ්‍රහ්මයාද සුරගුරුද ශක්‍ර දේවේන්ද්‍රයාද අනන්ත...

Read more
‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.