• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘හිල්ටන්’ අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය ඉහගෙනම කයි! ඇමැති පුතාලගෙන්-බෑනලාගෙන් පුරවයි! කෑම කෝටා එකත් ඉහළට දාගෙන! එක රාජ්‍ය ඇමැති කෙනෙක් දෙවැනි තට්ටුවේ පදිංචිම වෙලා! EXCLUSIVE I Sri Lanka Latest News

May 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘හිල්ටන්’ අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය ඉහගෙනම කයි! ඇමැති පුතාලගෙන්-බෑනලාගෙන් පුරවයි! කෑම කෝටා එකත් ඉහළට දාගෙන! එක රාජ්‍ය ඇමැති කෙනෙක් දෙවැනි තට්ටුවේ පදිංචිම වෙලා! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාඩු ලබමින් පවතින හිල්ටන් හෝටලයට පත් කොට ඇති සභාපතිවරයා ඇතුලු නව අධ්‍යක්ෂ මණ්ඩලය පළමු අදියරේදීම සිය වරප්‍රසාද ඉහළ නංවා ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එහි අධ්‍යක්ෂ මණ්ඩලය 17 දෙනකුගෙන් සමන්විත වන අතර ඊට ඇමැතිවරයකුගේ බෑනා කෙනකු, රාජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු සහ 2015 ජනාධිපතිවරණයේදී මාධ්‍යයට පැමිණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ජ්‍යොතිර්වේදියකුගේ පුතකු ඇතුළත් කොට ඇති බව දැනගන්නට ඇත. හෙතෙම රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රබලයකු බවද වාර්තා වේ.

එමෙන්ම පත්වීම් ලැබූ පළමු අදියරේදීම මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිතයන්ට ලබා දී ඇති 20%ක ආහාර කෝටාව 50% දක්වා ඉහළ නංවා ගැනීමට පියවර ගෙන ඇති බව පැවසේ. ඒ අනුව ඔවුන් සමග පැමිණෙන අමුත්තන් කොපමණ ආහාර ලබා ගත්තද ගෙවිය යුත්තේ අඩක් පමණක් බව දැනගන්නට ඇත.

මීට අමතරව මාසිකව එක් අධ්‍යක්ෂවරයකුට 35%ක ආහාර ප්‍රමාණයක් නොමිලේ ලබා ගත හැකි අතර එය 50% දක්වා ඉහළ නංවාලීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

එසේම එක් රාජ්‍ය අමාත්‍යවරයකු හිල්ටන් හෝටලයේ දෙවන මහලේ පිහිටි සුපිරි පහසුකම්වලින් සමන්විත පරිශ්‍රයක්ම සිය පෞද්ගලික අවශ්‍යතා සදහා වෙන්කොටගෙන ඇති බව පැවසේ.

අමාත්‍යංශයේ රාජකාරීවලට අමතරව අමුත්තන් මුණගැසීම, ව්‍යාපාරික හමු පවා මෙම රාජ්‍ය අමාත්‍යවරයා මෙහි සංවිධාන කරමින් සිටින බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

වැලිගම තාත්තා චූටි දුවව වොෂින් මැෂිමට දාලා මැරුව කතාවේ ඇත්ත මොකක්ද? I Sri Lanka Latest News

Next Post

ලක්ෂ ගාණක් දරුවො ඉන්නෙ සුදහ ගින්දරේලු! මහ බැංකු වාර්තාව කියන්නෙ මේ ඇත්තද? I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.