• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් පාලන ඡන්දය කල් දැමීම ගැන යුරෝපා කොමිසම ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! ආණ්ඩුව ඡන්දය කල් දැමීම උසාවිය පිටින් දමයි! ඡන්දය නැතිවුණොත් දෙසැම්බර් වෙද්දී ලක්ෂ ගාණකගේ රස්සා නැතිවීමේ අවදානමක්!

May 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පළාත් පාලන ඡන්දය කල් දැමීම ගැන යුරෝපා කොමිසම ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! ආණ්ඩුව ඡන්දය කල් දැමීම උසාවිය පිටින් දමයි! ඡන්දය නැතිවුණොත් දෙසැම්බර් වෙද්දී ලක්ෂ ගාණකගේ රස්සා නැතිවීමේ අවදානමක්!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් විමසීමට පියවර ගෙන ඇති බව වාර්කා වේ.

ලංකාවේ සංචාරයක නිරත වූ යුරෝපා සංගමයේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ Paola Pampaloni මහත්මයි සහ මෙරට විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය අතර පැවැති ‌සාකච්ඡාවකදී මේ බව විමසීමට පියවර ගෙන ඇත.

මෙහිදී ලංකාව පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් එහි තීන්දුව එනතුරු බලා සිටින බවකි.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පැවැති සාකච්ඡාවෙන් පසු ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට ඇත.

මෙහිදී ඔවුන් සංහිඳියාව, මානව හිමිකම්, වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, දේශගුණික විපර්යාස සහ පරිසරය, ආංශික සහයෝගීතාව, ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතාව ඇතුලු විශේෂ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.

මෙහිදී නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ගැසට් කරන ලද පනත් කෙටුම්පත සංශෝධනය කිරීමේ අරමුණින් අධිකරණ අමාත්‍යාංශය මහජනතාවගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ නිරීක්ෂණ අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ආනයන සීමාවන් හේතුවෙන් බොහෝ යුරෝපීය නිෂ්පාදන ලංකාවේ වෙළඳපොළට ඇතුළු වීම වළක්වා ඇති බව පෙන්වා දී ඇති අතර 2023 ජුනි මාසය වන විට ආනයන සීමාවන් ඉවත් කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ කටයුතු කරන බව එහිදී දැනුම් දී ඇති බව වාර්තා වේ.

SendShareShare
Previous Post

මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් 24 දා එළියට දාන්න යන ජනක හෙට ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක! විදෙස් මාධ්‍යවේදීන්ටත් එන්න කියයි!

Next Post

අම්මත් එක්ක හාමුදුරුවො හෝටලයට ගියා! අම්මට බොන්න දුන්නා! ඊට පස්සෙ මම ළඟට ආවා! මොරටුවේ හිමිනමක අතින් අතවරයට ලක්වූ දැරියක් මාධ්‍යයට කතාකරයි! ගම්මු පන්සල වටලයි! හිමිනම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේම බෞද්ධ කටයුතු උපදේශක! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper