• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කෙනකුගේ අතින් හෙළිවන බලගතු රහස්

February 10, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
කෙනකුගේ අතින් හෙළිවන බලගතු රහස්
Share on WhatsAppShare on Facebook

1 ජීවන රේඛාව (A-Aසලකුණු)
මෙය දකුණු අතක නම් ගුරු මණ්ඩලය යටින් ආරම්භ වී සිකුරු මණ්ඩලය වටකරගෙන මණිබද්ධ රේඛා දෙසින් අවසන් වේ. මෙම රේඛාවෙන් කියැවෙන කරුණු බොහෝය. විශේෂයෙන් ශරීර ශක්තිය, නිරෝගීකම, දීර්ඝායුෂ, තම පියාට වැලඳෙන ලෙඩ රෝග පිළිබඳවත් මෙහි පිහිටීමෙන් හඳුනාගත හැකිය. මෙම රේඛාව අතරමඟදී කැඩී පලුදුව ඇත්නම් එම කාලසීමාව තුළදී හදිසි අනතුරු, ලෙඩ රෝග ආදිය වැලඳීමට හේතුවේ. අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් ආමාශය ඇතුළු ඉන්ද්‍රියන් පිළිබඳව මෙමඟින් තොරතුරු, අනාවරණය කරගත හැකිය. රේඛාව තැනින් තැන කැඩීම, සුදුමැලි බවින් යුක්ත වීම විවිධ ලෙඩ රෝගවලට ලක්වීමට හේතුයි. රේඛාව ගැඹුරින් පැහැදිලිව සලකුණු වීම දීර්ඝායුෂ වැළඳීමටත් නිරෝගීමත්ව සිටීමටත් හේතුවේ. දෙඅත්ලේම මෙය රෝස පාටින් යුක්තව පැහැදිලිව පිහිටීමෙන් අත්ල හිමියා යහපත් ගතිගුණවලින් හෙබි යහපත් පුද්ගලයකු බව කියාපායි.

2 ශීර්ෂ රේඛාව (B-B සලකුණු)
මෙයින් අත්ල හිමියාගේ මොළය, ස්නායු, ඥාන ශක්තිය, සිහිකල්පනාව ආදී තොරතුරු පිළිබඳව කියැවෙයි. මෙහි සියුම් ශාඛා කිහිපයකින් යුක්ත වීමෙන් පුද්ගලයාට උපන් ඥාන ශක්තියක් හිමිවේ. ඉතා හොඳින් සලකුණු වූ ශීර්ෂ රේඛාව ඇති අය දියුණුවට පත්වේ. ඉගෙනීමට දක්ෂ වේ. මෙම රේඛාව පුරා දූපත් දැල් වැනි අසුබ සලකුණු පිහිටීමෙන් එවැනි අයට හිසේ, මොළයේ ආබාධ ඇති වේ. ඉතා තුනීව කෙටිව තිබීමෙන් මතක ශක්තිය හීන වීමටත් විවිධ මානසික පීඩා ඇති වීමටත් හේතුවේ. ඇතැම් විට ශීර්ෂ රේඛා දෙකක් තිබීමටත් හෘදය රේඛාව සමඟ ඒකාබද්ධව පිහිටීමටත් හේතුවේ. එවිට උදාවන පලාපල විවිධ වේ.

3 හෘදය රේඛාව (C-C සලකුණු)
මෙහි ආරම්භය බුධ මණ්ඩලය යටදී වන අතර එය ගුරු මණ්ඩලය වෙත ගමන් කරන බවත් පෙනේ. ඇතැම් විට ශනි හා ගුරු ඇඟිල්ල අතරින් අවසන් වන බව දක්නට ලැබේ. මෙයද ගැඹුරින් පැහැදිලිව ගුරු මණ්ඩලය වෙත ගමන් කරයි නම් එය සුබයි. එසේ පිහිටීමෙන් පුද්ගලයා ඉතා කාරුණික විශ්වසනීය පුද්ගලයකු කරයි. හෘදය රේඛාව රවි මණ්ඩලය යටදී කැඩීමෙන් හෘද රෝගවලට ලක්වීමට හේතුවේ. ඉතා තුනීව ශනි මණ්ඩලය වෙත ගමන් කර තාරකාවන්ගෙන් අවසන් වේ නම් අවාසනාවන්තයකු වේ. ඉතා තුනීව අඳුරුව තිබීමෙන් ඇදුම ඇතුළු ශ්වසනනාලයේ ආබාධ ඇති වීමට හේතුවේ. දෙඅත්ලේම පැහැදිලිව ගැඹුරින් පිහිටීමෙන් පුද්ගලයා ඉතා දැහැමි යුතුකම් ඉටු කරන පුද්ගලයකු වන බව ප්‍රකාශ වේ.

4 දෛවය හෙවත් උර්ධව රේඛාව (D-D සලකුණු)
සඳු මණ්ඩලයෙන් ජීවන රේඛාවෙන් කුජ මණ්ඩලයෙන්ද ආරම්භ වන අවස්ථා ඇත. මෙමගින් කියැවෙන්නේ කෙනකුට අයත් ධන සම්පත් දේපොළ, යාන වාහන හා රැකී රක්ෂා ආදියත් පිළිබඳවයි. මෙය හොඳින් සලකුණු වූ අයට ජීවත් වීම ප්‍රශ්නයක් නොවේ. එවැනි අයට භෞතික සම්පත් දේපොළ, ඉඩම්, ගෙවල් ආදිය හොඳින් ලැබේ. මෙය නොපිහිටි අය උත්සාහය මත තම දියුණුව ඇතිකරගත යුතුය. එවැනි අයට ආර්ථික හා රැකී රක්ෂා ප්‍රශ්න ඇතිවේ. මෙම රේඛාව වරින් වර කැපීම රැකියා ප්‍රශ්න හා දේපොළ ප්‍රශ්න ඇති වීමට හේතුවේ.

5 රවි හෙවත් සූර්ය රේඛාව (E-E සලකුණු)
මෙය කෙනකුගේ අතක වැටෙන්නේ ඔහුගේ වාසනාවටයි. මෙය අත්ලේ පහළ ප්‍රදේශයෙන් පටන්ගන්නේ නම් ඉතා සුබයි. විවිධ හැකියා දක්ෂතා නිසා මෙම අය සමාජයේ ජනාදරයට පත්වෙනවාමයි. මෙය වරින්වර කැපී පලුදුව පිහිටා ඇත්නම් එවැනි අය සමාජයෙන් විවිධ කෙනෙහිලිකම්වලට අසාධාරණයන්ට ලක්වනවාමයි.
ප්‍රවීණ හස්ත රේඛා විශේෂඥ නන්දසේන වීරසිංහ

SendShareShare
Previous Post

ඉතිහාසයේ කොනටම ගිහින් ලෝකය දකින්න

Next Post

TAMAP විසින් “ගොවිපොළ” APP පහසුකම දියත් කරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.