• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව දකින දකින දේ කුණුකොල්ලෙට විකුණලා රට වෙන්දේසිලන්තයක් කරලා! ලාබ ලබන ආයතනත් විකුණනවා! ගිවිසුම රටට හිතකර විදිහට සකස් වෙන්න ඕනෑ! IMF ගැන විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO

April 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බයවෙන්න එපා! මේ රටට සල්ලි ‌හොයන ඩොලර් හොයන්න පුලුවන් කණ්ඩායම ඉන්නෙ සජබෙ! රටට ඕන රටට වැඩ කරන්න පුලුවන් වැඩකාරයො ටිකක්! සේවකයො කණ්ඩායමක්! ඒ අභියෝග අපි බාරගන්න ලෑස්තියි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය විසින් අයි. එම්. එෆ්. ගිවිසුම රටට ඇති එකම විසදුම ලෙස පෙන්වා දුන්නත් අයි. එම්. එෆ්. එකට යා යුතු බවට කිව්වේ සමගි ජන බලවේගය බවත් එවක රජය එය ගනන් නොගෙන සිටීම තුළ රට විශාල පසුබෑමකට ලක් වූ බව විපක්ෂ නායකවරයා පැවසීය.

ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතු බවත් බංකොලොත් රටකට අලාභ ලබන ආයතන නඩත්තු කළ නොහැකි වුවත් වත්මන් රජයේ අකාර්යක්ෂම පාලනය තුළ ලෝකයේ ධන කුවේරයයන්ට අපේ රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමේ සහ අඩු මුදලට ලබා ගැනීමේ හැකියාවෙන් යුත් වෙන්දේසි ලන්තයක් බවට පත්ව ඇති බවත් රාජ්‍ය ආදායම උදෙසා දුටු දුටු දේ විකුණන ප්‍රතිපත්තියක නියැලී ලාභ ලබන ආයතන පවා විකුණා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අයි. එම්. එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අලාභ ලබන ආයතන ලාභ ලැබීමටත් ලාභ ලබන ආයතන තවදුරටත් වැඩි ලාභයක් ලබන ආයතන ලෙස පරිවර්තනය කිරීමට නව මොඩලයක් අවශ්‍ය බවත් එහෙත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව රාජ්‍ය සම්පත් විකුණා දැමීම බවත් එය ජාතික වස්තුන්වලට සිදු කරන හානියක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අයි. එම්. එෆ්. ගිවිසුම අපට හිතකර ලෙස සකස් විය යුතු බවත් රාජ්‍ය සම්පත් විකුණා දැමීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සිදු විය යුත්තේ පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළි දරව් වූ සියලු සම්පත් රටට ලබා ගැනීම බවත් ජනතාවගේ කර පිට බදු බර පැටවීම ඉන් අඩුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

රාජපක්ෂ තියරියට රනිල් ඡන්දය තියන්න ලෑස්ති වෙයි! ඉන්දියාවෙන් වහාම විරෝධය පළ කරයි! රාජ්‍ය රහස් EXCLUSIVE

Next Post

නම කියන්න! නම කියන්න! එළියෙදි බැරි නම් ඇතුළෙදි කියන්න! විමල්ගෙන් විජයදාසට චැලෙන්ජ් එකක්! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper