• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වෙයි…

April 8, 2023
in Business
Reading Time: 1 min read
A A
HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වෙයි…
Share on WhatsAppShare on Facebook

මෙරට තුළ පවතින සුවිසල් අවස්ථාව පිළිබඳ සිය විශ්වාසය තහවුරු කරයි

HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ උදය සිංහ මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වූයේ HEINEKEN Lanka ඉතිහාසයේ තවත් සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාව හා ආසියානු පැසිෆික් කලාපය තුළ HEINEKEN සන්නාමය තව දුරටත් නඟාසිටුවීම වෙනුවෙන් මෙරට කාර්යමණ්ඩලය හා අනෙකුත් හවුල්කරුවන් සමග සම්බන්ධ වීම උදය සිංහ මහතාගේ මෙම සංචාරයේ අරමුණ විය. Heineken®, උසස් තත්වයේ මෝල්ට්, ජලය, බීර මල් සහ A – ඊස්ට් යොදා ගනිමින් ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන එකම බියර් සන්නාමයයි. 2021 වසරේදී මෙරට Heineken® නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසු සිංහ මහතාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය ලෙසද මෙය සඳහන් කළ හැකිය.

ඉන්දියාවේ ඉහළින්ම පිළිගනු ලබන බර්ලා තාක්ෂණික ආයතනය පිරිනමන ලද වෘත්තීය ඉංජිනේරු උපාධියකට හිමිකම් කියන සිංහ මහතා මේ වන විට සිංගප්පූරුවේ පදිංචිව සිටී. ඒ මහතා Xavier School of Managementහි ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමිකරගෙන ඇත. 2021 වසරේ සිට HEINEKEN Asia Pacificහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සිංහ මහතා ඉන්දුනීසියාව, පිලිපීනය, නවසීලන්තය, කාම්බෝජය, නව කැලිඩෝනියාව, ඕස්ටේ්‍රලියාව, ශ්‍රී ලංකාව හා දකුණු පැසිෆික් කලාපයේ බීර නිෂ්පාදනාගාර ඇතුළු HEINEKENහි මෙහෙයුම් සමාගම්වල වර්ධනය සහ සංවර්ධන පිළිබඳ අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කරනු ලබයි.

SendShareShare
Previous Post

ගෝල්ෆේස් එකට ආපු එවුන්ට ගහලා එළවන්න කියලා මම ජනාධිපතිට කිව්වා! ගැහුවෙ නෑ! ආයෙත් ගිහින් ගහලා එළවන්න කියලා කිව්වා..! ගැහුවෙ නෑ! සභාවේ පාක්ෂිකයෙක් බාධා කරයි! ඔන්න ඔය පිස්සු ….ව එලවලා දාන්න! SB ප්‍රසිද්ධියේම කියයි! VIDEO

Next Post

රාජිතව යවන්න ඕනෙ ඇමැතිකමකට නොවෙයි හිරේට! ජවිපෙ රාජිත යන්න ඕන තැන කියයි! VIDEO

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.