රාජිත සේනාරත්න මහතා යැවිය යුත්තේ ඇමැතිකමක් දී ආණ්ඩුවට නොව සිරගෙදරට බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කීය.
සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැති ධූරය ඉල්ලා ඇති බවත්, හෙතෙම ඇමැති ධූරය දැරූ කාලයේ කළ දෑ රටේ කවුරුත් දන්නා බවත් හෙතෙම කියා සිටියේය.