• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනහවේ කිරුළ දිනූ ජනයි – ප්‍රියයි

January 30, 2020
in Heart
Reading Time: 1 min read
A A
සිනහවේ කිරුළ දිනූ ජනයි – ප්‍රියයි
Share on WhatsAppShare on Facebook

ගෙවන හැම තත්පරයක් පාසා අපි උත්සාහ කරන්නේ සිනාමුසුව ජීවිතය සතුටින් ගත කරන්නට. හිනාව නිරෝගී දිවියකට වාසනාව කියනවානේ. අද කොතරම් හාස්‍ය උත්පාදක නිර්මාණ බිහි වෙනවාද? ඒ විතරක් නෙමේ අපේ රටේ අද විකට කලා ශිල්පීන් වැහි වැහැලා. රටේ ජනතාව පවා විහිළුවක් බවට පත්කරගෙන. නමුත් අපේ රටේ ජනතාව බුද්ධිමත් හොඳ දේ තෝරා ගැනීමට. එනිසාම හාස්‍ය උත්පාදන ජනයි – ප්‍රියයි පසුගියදා රටේ අංක එක බවට පත්කළා. ඒ සතුටු කඳුළු ජනයි – ප්‍රියයි නිර්මාතෘ රංග ජයකොඩි අප සමඟ බෙදාගත්තේ ඔබ වෙනුවෙන්.
ඔබ දෙදෙනා මුලින් හාස්‍ය මුසු කළේ ෆේස්බුක් හරහා නේද?
ඔව්. අපිට මුලින් යූටියුබ් චැනල් එකක් තිබ්බේ නැහැ. අපි වීඩියෝ නිර්මාණ කළේ ෆේස්බුක් හරහා. පසුකාලීනව ගප්පියා, චනුක්ස් බ්‍රෝ අපි යූටියුබ් චැනල් එක ගැන කියලා දුන්නා. ඒ හරහා සතියකට ලක්ෂ දෙසීයක් විතර ප්‍රේක්ෂකයන් අපේ ජනයි – ප්‍රියයි රසවිඳින්න නැඹුරු වුණා.
ආදායම් මාර්ගයක් උපයන්නටද මෙවැනි නිර්මාණ අන්තර්ගත කළේ?
ආදායමක් අපිට එයින් එනවා. නමුත් ලොකු මුදලක් නෙමේ. ඒ ලබන ජනප්‍රියත්වයෙන් අපිට විවිධ ප්‍රසංගවලින් ආරාධනා කරනවා. එයින් අපි ආදායමක් උපයනවා. ඒ වගේම අපි වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් කරගෙන යනවා. එයිනුත් ආදායමක් අපිට ලැබෙනවා.
ජනයි – ප්‍රියයි සමඟ තවත් කිහිපදෙනෙක් තරග කළා නේද? ඒ අය අභියෝගයක් වන්න ඇති?
ලකයි – සිකයි, රැට්ටා, වස්ති තමයි අපි එක්ක තරග කළේ. අපි සමඟ කරට කර හිටියේ ලකයි – සිකයි තමයි. නමුත් අපි හැමෝම එකිනෙකට වෙනස් මාවත්වල නිර්මාණ කරන නිසා ජනතාව ඒ වෙනස අඳුරගත්තා. ඉතින් ඉදිරියටත් අපි වෙනස් නිර්මාණ ප්‍රේක්ෂකයන්ට ලබාදෙමින් සමාජයට පණිවුඩයක් දෙනවා.
සිනහා සාගරයක් මැද සමාජයට යම් පණිවුඩයක් දිය හැකිද?
අනිවාර්යයෙන්ම පුංචි විනාඩි කීපයක් තුළ ප්‍රේක්ෂකයන්ට උසස් රසවින්දනයක් ලබාදීලා යම් වැදගත් පණිවුඩයක් ලබාදිය හැකියි. ඔවුන් හිතන්නට ගන්නවා මේ හිනා වුණේ කුමන හේතුවක් මතද කියලා. මේ වන විට අපේ චැනල් එක හරහා නිර්මාණ දෙසීයක් විතර අපි නිර්මාණය කර විකාශය කළා.
‘ජනයි – ප්‍රියයි’ දැන් ජනප්‍රියයි නේද?
ඒ සුන්දර දවස මතක් වෙද්දිත් දෙනෙතට කඳුළු ගලාගෙන එනවා. කවදාවත් නොහිතපු විදියට ජනයි – ප්‍රියයි පසුගියදා පැවැති ඍ්සට්ප ිදපැ ්අ්රාි 2019 පළමු සම්මාන රාත්‍රියේ ජනතා සම්මානය අපිට ලැබුණා. මොන සම්මාන ලැබුණත් වැඩක් නැහැ ජනතා සම්මානයයි වටින්නේ. ඒ තරමට බාල, මහලු කොයි කවුරුත් අපේ හාස්‍ය වැලඳගත්තා. එය අපි දෙන්නාට මේ ලෝකෙට බිහිකළ මවුපියන්ට පින්. අවුරුදු හතක් පුරාවට අපව මෙතැනට ගෙනාපු ලක්ෂ ගානක ආදරණීය රසික, රසිකාවියන්ට පින් ඔයාලා නැත්නම් ජනයි – ප්‍රියයි කියලා දෙන්නෙක් අද මෙතැන නැහැ.
‘ජනයි – ප්‍රියයි’ හැදුණු විදිය ගැන කතා කළොත්?
චමල් රත්නායක හාස්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ පිටපතක තිබුණා ජනප්‍රියා, ජනකාන්ත කියලා චරිත දෙකක්. ඉතින් අපි ඒ චරිත දෙක ෂෝට්ෆෝම් කරලා ජනයි, ප්‍රියයි විදියට සඳහන් කළා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රනිල්-සජිත් සාකච්ජා අසාර්ථකයි

Next Post

අත්දුටු මන්තර ගුරුකම්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.