• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අනූෂා දේශපාලනයට…?

January 28, 2020
in Heart
Reading Time: 1 min read
A A
අනූෂා දේශපාලනයට…?
Share on WhatsAppShare on Facebook

එළැඹෙන මහ මැතිවරණයට කලා ක්‍ෂේත්‍රයේ කිහිප දෙනකු එකතු වන බවට ආරංචි වුණා. ඒ ආරංචි අතර අපට මුලින්ම දැනගන්න ලැබුණේ අනුෂා දමයන්ති මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බවයි. ඒ කතාවේ අග-මුල සොයා ඇත්ත දැන ගැනීමට අපි ඇයව සම්බන්ධකර ගත්තා. ඇය පැවසුවේ මෙවන් කතාවක්.
කලාව අතහැර එළැඹෙන මහ මැතිවරණයට සම්බන්ධ වන කතාවක් පැතිරෙනවා. ඇත්තද මේ කතාව?
කවුද ඔය බොරු කතා ගොතන්නේ. එහෙම අදහසක් නැහැ. කලාව හැමදාමත් මගේ ජීවිතය.
ඒ කියන්නේ හිතේ කොතැනකවත් නැතිද දේශපාලනයට සම්බන්ධ වෙන්න?
මම රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් 2005 මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීමට මැදිහත් වුණා. එදා පටන් අද දක්වා මම එතුමන් වෙනුවෙන් කටයුතු කළා. එය එතුමත් දන්නවා. මම කාලෙන් කාලෙට පැති මාරු වුණේ නැහැ.
අද දේශපාලනයට එන ගොඩ දෙනෙක් වාසි බලාගෙන තමයි කටයුතු කරන්නේ නේද?
ඒ කතාව ඇත්ත. හැබැයි මම දේශපාලනය වෙනුවෙන් මූලික වෙලා කටයුතු කළේ කිසිම නිලතල, බලයක්, වාසියක් බලාගෙන නෙවෙයි. මට ජීවත් වෙන්න කලාව තියෙනවා. ඒ මගේ වෘත්තිය. ඉතින් මට වෙනත් වෘත්තියක් මොකටද?
ඇත්තටම නරකද මහ මැතිවරණයට ඉල්ලුවොත්?
ඒ දැක්ම මගේ හිතේ නැතුවා නොවේ. නමුත් තවම එහෙම අදහසක් ආවේ නැහැ. මගේ පළාතේ විතරක් නෙවේ මුළු රටේම ජනතාව මට දුරකතන ඇමතුම්වලින් කතා කරලා කියනවා මහ මැතිවරණයට එන්න කියලා කාන්තාව වෙනුවෙන් හඬක් නඟන්න කවුරුත් නැහැ කියලා. හැමෝම මට උදවු කරනවා කියලා. මොකද ඔවුන් දන්නවා මම වැරැද්දක් නොකරන බව.
කලා ක්‍ෂේත්‍රයේ ගොඩ දෙනෙක් මහ මැතිවරණයට ඉදිරිපත්වෙලා පාර්ලිමේන්තුවට ගියා. ඒත් අවසානයේ වුණේ මඩ නාගත්ත එක විතරයි?
මඩ නාගත්තා කියන එක අතීතයේ ඉඳන් එන කතාවක් තමයි. නමුත් මම ජනතාවගෙන් ඉල්ලන්නේ හැම කලාකරුවාම එක වගේ නැහැ. ඒ නිසා එකම විදියට මනින්න එපා කියලා. නමුත් ජනතාව දැන් බුද්ධිමත්. ඔවුන්ට හොඳ දැක්මක් තියෙන එක ගැන මම සතුටු වෙනවා. මම කරපු දේවල්වල විශ්වාසයක් තිබෙන නිසා තමයි ජනතාව මට ආරාධනා කරන්නේ. මම කලා ශිල්පිනියක් නිසා රටේ ජනතාව හැමෝම ආදරෙයි. නමුත් දේශපාලන පක්‍ෂයක් තෝරාගත්තාට ඒ ආදරයේ අඩුවක් මම දකිනවා. ඒ නිසා මේ ඉන්න විදියට කලා කටයුතු කරගෙන ඉන්නවා. හැබැයි රටේ දියුණුව වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් මම කටයුතු කරනවා.
දැන් පවතින දේශපාලන ක්‍රමවේදයත් එක්ක ඔබ හිතනවාද කලාවට සුබවාදී වෙයි කියලා?
අනිවාර්යයෙන්ම එය මම විශ්වාස කරනවා. මේ ගෙවුණු දින කිහිපය තුළ කලාවට විතරක් නෙවේ රටම දියුණුවෙන වෙනස් වන බවක් මම දකිනවා. එය ජනතාවත් විශ්වාස කරාවි. අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පවා කලාවට ගොඩාක් ළැදි කෙනෙක්. ඒ නිසා අපේ වෘත්තියටත් හොඳ සාධාරණයක් කරාවි ඉදිරියේදී.
මේ දවස්වල නිර්මාණ වැඩකටයුතු කොහොමද?
රොෂාන් වීරසිංහගේ ‘සිහින කුමරි’ ටෙලිනාට්‍යයේ වලව් කුමාරිහාමි කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කරනවා. මම නිරූපණය කළ චරිත අතර වෙනස්ම චරිතයක් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන් වෙයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අතීත හෙළයා ලොවට වැඩ කිරීමේ සැඟවුණු රහස

Next Post

HNB කාඞ් ප්‍රොමෝෂන් දියත් කරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.