• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෛද්‍ය-විදුලි-වරාය-තෙල්-විශ්වවිද්‍යාල ආචාර්යවරුන්-බැංකු සේවකයන් ඇතුලු වෘත්තීය සමිති 40ක් අද පාරට! ප්‍රාදේශීය ලේකම්වරුත් එක්වෙයි! රැලිය උදේ 10.30ට හයිඩ් පිටියේදී!

February 8, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රජයේ සේවකයන් අද පාරට! හවස කොළඹ යනවා නම් බලාගෙන!
Share on WhatsAppShare on Facebook

වෘත්තීය සමිති රැසක් එක්ව අද (08) විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි.

වෛද්‍ය, විදුලි, වරාය, ඛනිජ තෙල්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් අද පැවැත්වෙන විරෝධතාවට එක්වනු ඇත.

ප්‍රධාන විරෝධතා රැළිය පැවැත්වෙන්නේ, කොළඹ හයිට් පිටියේදීයි.

වෘත්තිකයින්ගේ විරෝධතා දිනයට සහය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලත් පැය 24 ක මෙම සංඛේත වර්ජනය ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත් ළමා, මාතෘ, පිළිකා ඇතුළු රෝහල් කිහිපයක එය ක්‍රියාත්මක නොකරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් ද අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වන්නේ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙස බලකරමිනි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයත් අද එක්දින සංඛේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

විදුලිය, ජලසම්පාදන, ඛනිජ තෙල් සහ වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් අද දහවල් කොළඹ කොටුවේදී ඒකාබද්ධ විරෝධතාවක නිරත වන්නේ ඒ අතර වාරයේයි.

වරාය වෘත්තීය සමිති අද පෙරවරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනු ඇත.

ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා පැවසුවේ, තම සංගමයේ සියලු සාමාජිකයින් අද දිනයේ සේවාවලින් ඉවත් වන බවයි.

ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ද අද පැවැත්වෙන විරෝධතාවයට එක් වන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා පැවසුවේ ය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසන්නේ, තම සාමාජිකයින් අද දිනයේ ලෙඩ නිවාඩු මත සේවායට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බවයි.

අසාධාරණ බදු පනතට විරෝධය පළ කිරීම මෙහි අරමුණ වේ.

ජල සම්පාදන සේවක සංගමය ද අද පැවැත්වෙන විරෝධතාවට එක්වෙන බව එහි සමලේකම් උපාලි රත්නායක මහතා සඳහන් කළේ ය.

මේ අතර ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසුවේ, අද දිනයේ බැංකු ගනුදෙනු පෙරවරු 10.30 ට අත්හිටුවීමට තම සාමාජිකයින් තීරණය කර ඇති බවයි.

SendShareShare
Previous Post

2019 ජනතාව එක වැරැද්දක් කළා! 2023 මිරිඟුවක් පස්සේ දුවනවා! බොරු කයිවාරු විප්ලවවාදීන්ට ජාත්‍යන්තර සහාය ලැබෙන්නේ නෑ! ඒකෙන් වෙන්නේ රට තවත් පල්ලෙහාට වැටෙන එක විතරයි! සජිත් පානදුරට! VIDEO

Next Post

අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිව නොසලකා හරින්න තීන්දුවක්! නිදහස ජනතා සභාවෙන් කරුණු 5ක නිවේදනයක්!

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.