• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DIMO – TATA Mega Campaign වෙළෙඳ වාහන සේවා වැඩසටහන දියත් කරයි…

January 25, 2023
in Business
Reading Time: 2 mins read
A A
DIMO – TATA Mega Campaign වෙළෙඳ වාහන සේවා වැඩසටහන දියත් කරයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වනDIMO, TATA Mortors සමග එක්ව ‘DIMO – TATA Mega Campaign වෙළෙඳ වාහන සේවා වැඩසටහන දියත් කළ අතර, එම වැඩසටහන 2023 ජනවාරි 09 සිට 21 දක්වා දිවයින පුරා DIMO – TATA මධ්‍යස්ථාන 16ක් ඇතුළුව ස්ථාන 32ක් ආවරණය කරමින් පැවැත්වේ.

මෙම වැඩසටහන මගින් සියලු TATA වෙළෙඳ වාහන පාරිභෝගිකයන්ට ඔවුන්ගේ වාහනය අවම නඩත්තු පිරිවැයක් සහිතව හොඳ තත්ත්වයෙන් ධාවනය කිරීමේ හැකියාව ලබා දෙයි. වාහන ආනයනය කිරීම සීමාකර ඇති වර්තමානයේ පාරිභෝගිකයාගේ දෛනික වැඩකටයුතු පහසු කිරීම මෙන්ම වාහනවල ආයු කාලය වැඩිකිරීමට සහයෝගය ලබාදීමද මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.

මෙම වැඩසටහනට සහභාගි වන පාරිභෝගිකයන්ගේ TATA වෙළෙඳ වාහනවල එන්ජිම, ගියර් පද්ධතිය,Differential, Propeller Shaft, Clutch, Suspension, Steering, Brake, Hydraulics, විද්‍යුත් උපාංග, ඉන්ධන පද්ධතිය ඇතුළු තවත් රථ වාහන උපාංග ගණනාවක් ආවරණය වන පරිදි පූර්ණ පරීක්ෂණයක් නොමිලේ ලබාදෙයි. එමෙන්ම එහිදී වාහනයට ලබාදිය යුතු අලුත්වැඩියා සහ සේවා කටයුතු පිළිබඳවද උපදෙස් හා සවිස්තර වාර්තාවක් ලබාගත හැකි වීමද විශේෂ වරප්‍රසාදයකි. ඊට අමතරව, මෙම වැඩසටහන මගින් 2023 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ TATA අමතර කොටස් සඳහා 50% දක්වා වට්ටම් ලබාගැනීමේ හැකියාව ද පවතී.

SendShareShare
Previous Post

අනුර ඊයෙ කොළඹ තරු පහේ හෝටලයක පැවැත්වූ ආර්ථික සමුලුව! VIDEO

Next Post

හේමාස් අවුට්රීච් පදනම 21 වැනි වරටත් ‘පියවර’ වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන පවත්වයි…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.